හිටපු ඇමැති නිමල් සිරිපාල මහතාට කටුනායක ගුවන්තොටුපොළේ දූෂණ චෝදනා එල්ලවද්දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙතෙම ඇමැති ධූරයෙන් ඉවත් කොට පරීක්ෂණයක් ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා කීය.
ඒ මහතා කියා සිටියේ පසුව රනිල් වික්‍රමසිංහ මහතා නිමල් සිරිපාල මහතා වෙනුවෙන් වෙනම කමිටුවක් පත් කොට පිරිසිදු අයකු බවට නිර්දේශ කොට යළි ඇමැතිකම ලබා දුන් බවකි.
Sri Lanka Latest News










