අලුතින් පත්වන ජනාධිපතිවරයාට එරෙහිව යම් හෙයකින් දෝශාභියෝගයක් බාර දුනහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බව හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. Sri Lanka Latest News
එසේ වුවහොත් නඩුව අසා අවසන් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බව ඒ මහතා කියා සිටියේය.