ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාවේදී දානපතියන්ගෙන් ආධාර ගෙන පාසල්, පාලම් ගොඩනැගීමට පැකේජයන් සකස් කරන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දක්වා තිබේ.Sri Lanka Latest News
විපක්ෂනායකවරයා කියා සිටියේ තමන් එදා මේ දේම කියද්දී සිනාසුණු පිරිස් අද වනවිට එය ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන බවකි.










