• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩුබායි ඉඳන් ඇවිත් කටුනායකින් බහිද්දී අල්ලස් කොමිසම රැක සිට මනූෂගේ අතටම ලියුම දෙයි! හෙට ඇවිත් ප්‍රකාශයක් දෙන්න! I Sri Lanka Latest News

September 25, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
රට යනවා නම්… රට ගියා නම්… අහන්න ‘පිටරට’! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට ශ්‍රමිකයින් ඊ්ශ්‍රායල් රාජ්‍යයට යැවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාරව අල්ලස් කොමිසම විසින් කැඳවනු ලැබ තිබෙනවා.Sri Lanka Latest News

ඒ අනුව හෙට (26) උදෑසන 9.30ට එම කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙසට අල්ලස් කොමිසම ලිපියක් මගින් ඔහු දැනුවත් කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව හිටපු ඇමතිවරයාව අල්ලස් කොමිසමට කැඳවා තිබුණේ ඉකුත් 08 වැනිදා පැමිණෙන ලෙසටයි.

එහෙත් ඒ වන විට ඔහු විදෙස් ගතව සිටි අතර, ඊයේ (24) රාත්‍රී ඩුබායි සිට මෙරටට පැමිණ තිබුණා.

එහිදී කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී අල්ලස් කොමිසමේ නිලධාරින් එම කැඳවීමේ ලිපිය ඔහුට භාරදුන් බව වාර්තා වේ.

2023 අංක 09 දරන දූෂන විරෝධී පනත යටතේ සිදුකරන ලද මෙම විමර්ශනයට අදාළව අල්ලස් කොමිසමේ දෙවන මහලේ පිහිටා ඇති දූෂන විමර්ශන අංශ iv හෙට (26) පෙරවරු 9.30ට පැමිණෙන ලෙස එම කොමිසම හිටපු අමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා.

SendShareShare
Previous Post

ජ්‍යෙෂ්ඨත්ව ලයිස්තුවේ 1ට 3ට ප්‍රමෝෂන් නෑ! 4ට 8ට 11ට 12ට 33ට ප්‍රමෝෂන් ලැබිලා! මුජිබර් ලයිස්තුව සභාගත කරයි! විනිසුරු පත්වීම්-මාරුකිරීම්-උසස්වීම්වලදි වෙච්ච අසාධාරණකම් හොයන්න පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් ඉල්ලයි! I Sri Lanka Latest News

Next Post

නාඋයන ආරණ්‍ය සේනාසනයේ අනතුරින් අපවත් වූ ස්වාමින් වහන්සේලාට විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී ශෝකය පළකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper