මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහභාගී වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු විසින් කළ ප්‍රශ්න කිරීමක් හමුවේ අමාත්‍යවරයා පිළිතුරු නොදී ඉවත්ව ගිය සිදුවීමක් වාර්තා විය.
එහිදී මාධ්‍යවේදියා විමසා සිටියේ පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නැද්ද කියයා.
ඊට කිසිදු පිළිතුරක් නොදුන් අමාත්‍යවරයා මාධ්‍ය හමුව අවසන් කොට ඉවත්ව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.
Sri Lanka Latest News