• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීනයයි ඉන්දියාවයි එකතු වුණොත් ලංකාවට මොනවා වෙයිද? Sri Lanka Latest News

August 23, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
ගිය අවුරුදු පහේම චීනය! මේ අවුරුද්දේ ඉන්දියාව! ලංකාවට ණය දීමෙන් ඉන්දියාව චීනය පරද්දයි!
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකාව සහ එකල සෝවියට් දේශය අතර සීතල යුද්ධ පැවැති කාලයේ ජේ.ආර්.ගේ ආණ්ඩුව ඉන් උපරිම ප්‍රයෝජන ගත්තේය. ජේ.ආර්.ගේ ආණ්ඩුව තෝරාගත්තේ ඇමෙරිකාවේ පාර්ශ්වයය. ඉන්දියාව තෝරාගත්තේ සෝවියට් දේශයය. මේ නිසාම ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා පලුදු විය. උතුරේ යුද්ධය එහි ප්‍රතිඵලයකි. අවසානයේ ජේ.ආර්. ඉන්දීය බලපෑමට යටත්වී ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කරන්න එකඟ විය.Sri Lanka Latest News

ඊට පෙර ජේ.ආර්. සීතල යුද්ධයේදී තමා තෝරාගත් පාර්ශ්වය වන ඇමෙරිකාවෙන් උදව් ඉල්ලුවේය. ඒ, ඉන්දීය ආක්‍රමණයකට එරෙහිවය. ඒත් ඉන්දියාවට එරෙහිව ලංකාවට උදව් කරන්න ඇමෙරිකාව එකඟ නොවීය. මේ වනවිට ඉන්දිරා ගාන්ධි ඝාතනයට පසු බලයට පත් රජිව් ගාන්ධි ආණ්ඩුව ඇමෙරිකාව සමග සබඳතා අලුත් කරගන්න උත්සාහ කරමින් සිටියේය. ලංකාව එයට බාධාවක් කරගන්න ඇමෙරිකාව කැමැති නොවීය. ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කිරීමෙන් පසු ජේ.ආර්.ගේ ආණ්ඩුව ඇමෙරිකාවෙන් හෙලිකොප්ටර් අමතර කොටස් මිලදී ගන්න ඉල්ලුම් කළේය. ලංකාවට හෙලිකොප්ටර් අමතර කොටස් විකුණන්න ඉන්දියාවේ අනුමැතිය අවශ්‍ය බව ඇමෙරිකාව ජේ.ආර්.ගේ ආණ්ඩුවට දන්වා සිටියේය. ජේ.ආර්. ඇමෙරිකානු ප්‍රතිචාරයෙන් කලකිරුණි. ඇමෙරිකාවේ මතය වූයේ ජේ.ආර්.ගේ ආණ්ඩුව ඉන්දු-ලංකා ගිවිසුමක් අස්සන් කොට ඇති නිසා ඉන්දියාවේ අනුමැතිය අවශ්‍ය බවය. ඇමෙරිකාව සහ සෝවියට් දේශය සීතල යුද්ධයෙන් ප්‍රයෝජන ගන්න ගිය ජේ.ආර්.ට අත්වූයේ එවැනි ඉරණමකි.

2005 බලයට ආ මහින්දත් චීන ව්‍යාපෘති සඳහා ලංකාවේ දොරවල් විවෘත කොට චීනය සහ ඇමෙරිකාව ප්‍රමුඛ ඉන්දියාව අතර සීතල යුද්ධයෙන් වාසි ගන්න උත්සාහ කළේය. මහින්දගෙන් පසු බලයට ආ මෛත්‍රීපාල, ගෝඨාභය සහ රනිල් වගේම වත්මන් ජනාධිපති අනුරද චීනයට එරෙහි ඉන්දීය, ඇමෙරිකා හවුලේ ගැටුම හරහා තම වෙන්දේසි බලය වැඩි කරගන්න උත්සාහ දැරුවේය. මහින්දටත්, මෛත්‍රීටත්, ගෝඨාභයටත්, අනුරටත් වඩා රනිල් මේ ගැටුම දක්ෂ ලෙස කළමනාකරණය කළේය. ට්‍රම්ප් ඉන්දියාවට තීරුබදු පැනවීමෙන් පසු ඉන්දියාව සහ චීනය පරණ ගැටුම් අමතක කොට අලුත් සබඳතා ඇතිකරගන්න උත්සාහ කරමින් සිටී. මේ වනවිට චීන විදේශ ඇමැති ඉන්නේ ඉන්දියාවේය. ඉන්දීය අගමැති චීන සංචාරයක් සඳහා පිටත්ව යෑමට නියමිතය. මේ රටවල් දෙක එකතු වීමෙන් ලංකාවේ චීන ව්‍යාපෘති බාධාවකින් තොරව කරගන්න ලැබෙයි යැයි අනුරගේ ආණ්ඩුවේ හිතවාදීන් සිතයි. හැබැයි මේ රටවල් දෙක එකතු වුණොත් සිදුවන්නේ ලංකාවට තිබූ වෙන්දේසි බලය අහෝසි වීමය. රටවල් දෙක එක්වී දකුණු ආසියාවේ ඉන්දීය ආධිපත්‍යයට අභියෝග නොකරන බවට චීනය එකඟ වුණොත් ලංකාවට භූ දේශපාලනමය වෙන්දේසි බලය අහිමි වීමට තියෙන ඉඩකඩ වැඩිය.

SendShareShare
Previous Post

ප්‍රබුද්ධයෝ එකතු වෙලා ජෝතිවයි කරුවයි කපපු හැටි! කරුගේ පුතා පළමු වරට හෙළිකරයි! Sri Lanka Latest News

Next Post

ගහපු සෞඛ්‍ය ගිවිසුම ගැන කිසිම තොරතුරක් කියන්නේ නෑ! ආණ්ඩුව හදන්නේ ජයවර්ධනපුර රෝහල ඉන්දියාවට විකුණන්නද? මේ සැලසුම වහාම නවත්වන්න! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.