• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

Paye Tax එකට මොකද කරන්නේ? Sri Lanka Latest News

September 15, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
Paye Tax එකට මොකද කරන්නේ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉදිරි ජනාධිපතිවරණයෙන් තේරී පත්වන නව ජනාධිපතිවරයා යටතේ බදු බර අඩුවෙයිද? එසේත් නැතිනම් තවත් බදු බර වැඩි වෙයිද? රුපියල් ලක්ෂයකට වැඩි වැටුප් ලබන සෑම කෙනකුගේම පොකට් එකට දැනෙන ප්‍රශ්නය එයයි. (Sri Lanka Latest News)

තමන් ජනපතිවරයා බවට පත්වුණොත් උපයන විට ගෙවීම් බද්ද හෙවත් (Paye Tax) කරනු ලබන සංශෝධන ජනාධිපති අපේක්ෂකයන්ගෙන් බහුතරය පැහැදිලිව දක්වා තිබේ. ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ නිකුත් කරමින් ඔවුන් සියලු දෙනාම පාහේ අවධාරණය කර ඇත්තේ බදු බර අඩුකර ජීවන වියදම පහත හෙළන බවටය.

බදු වැඩි කිරීම හේතුවෙන් මතු වූ තත්ත්වය

රුපියල් ලක්ෂයකට වැඩි මාසික ආදායම් ලබන සේවකයන්ගෙන් 8% සිට 36% දක්වා උපයන විට ගෙවීම් හෙවත් Paye Tax අය කිරීමට වත්මන් රජය පියවර ගනු ලැබුවේ, වෘත්තිකයන් ඇතුළු වැටුප් ලබන සේවකයන් දැඩි අපහසුතාවට පත්කරමිනි.

රුපියල් ලක්ෂ 350,000 ඉක්මවා වැටුප් ලබන සේවකයන්ගෙන් 36%ක තරම් බදු ප්‍රතිශයක් අයකිරීම වෘත්තිකයින් රැසක් පීඩාවට පත්කළ අතර වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයෝ මේ පිළිබඳ රජයේ අවධානයට යොමු කළහ. බොහෝ වෘත්තිකයන් රට හැරයමින් වෙනත් රටවලට සංක්‍රමණය වීමටද මෙම තත්ත්වය හේතුවිය. ශ්‍රී ලංකාවේ බුද්ධි ගලනය 2023 වසරේදී 300%කින් පමණ ඉහළ ගොස් ඇති බව මහබැංකු දත්ත අනාවරණ කරයි.

දේශපාලන හා ආර්ථික අර්බුදවලින් හෙම්බත් වී සිටින ශ්‍රී ලාංකීය ජනතාවට 2024 ජනවාරි 01 වැනිදා සිට වැඩිවූ බදු බරද උසුලාගෙන ජීවන අරගලය ගෙන යාමට සිදූවි තිබේ.

අලුතින් භාණ්ඩ සියයකට වැඩි ප්‍රමාණයකට වැට් එකතුවීම මෙන්ම 15%ක්ව තිබූ වැට් 18% දක්වා ඉහළ යාම නිසා භාණ්ඩ හා සේවාවල මිල වැඩිවීම හමුවේ ජනතාවගේ ජීවන රටාවටද ඉන් දැඩි බලපෑමක් එල්ල විය.

බදු කොන්දේසි යළි සලකා බලීමට IMF එකඟතාව – රනිල් වික්‍රමසිංහ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, බදු කොන්දේසි යළි සලකා බලීමට IMF එකඟතාව ලබාගත් බවය. බදු ස්ථර අතර පරතරය පුළුල් කිරීමටත් බදු ප්‍රතිශත සංශෝධනය කිරීමටත් රනිල් වික්‍රමසිංහ පොරොන්දු වී තිබේ. වෘත්තිකයන්ට බද්දෙන් නිදහස් සේවා දිරි දීමනාවක් ගෙවීමටත් ඔහු පොරොන්දු දී ඇත.

මීට අමතරව ක්‍රමානුකූලව අතුරු බදු අහෝසි කිරීමටත් රනිල් වික්‍රමසිංහ යෝජනා කර ඇත. ඔහු පොරොන්දු ලබා දී ඇත්තේ , ඉදිරි වසර දෙක තුළ මෙම කාර්යය අවසන් කර බදුගෙවන ජනතාවට සහන ලබාදෙන බවටය.

වාර්ෂික බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ 12 සිට ලක්ෂ 24 දක්වා ඉහළට – අනුර කුමාර දිසානායක

අනුර කුමාර දිසානායක සඳහන් කර ඇත්තේ උපයන විට ගෙවීම් බද්ද වෘත්තියකයන්ට අසාධාරණයක් නොවන ලෙස සංශෝධනය කරන බවටය. ඒ අනුව පුද්ගලයන් සඳහා වන වාර්ෂික බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ 12 සිට ලක්ෂ 24 දක්වා ඉහළ දැමීට ඔහු යෝජනා කර තිබේ. ඒ අනුව වැටුප රුපියල් ලක්ෂ 2ක් වන අයකුට Paye Tax එක අදාළ නොවනු ඇත.

බදු කාණ්ඩ සහ බදු අනුපාත (Tax Brackets & Tax Rates) සංශෝධනය කිරීමටත් අනුර කුමාර දිසානායක යෝජනා කර තිබේ. හිඟ බදු කඩිනමින් අයකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද අනුර කුමාර දිසානායක යෝජනා කර ඇත. මීට අමතරව බදු පදනම පුළුල් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමටද ඔහු යෝජනා කර තිබේ.

පුද්ගල ආදායම් බද්ද සංශෝධනයට සජිත් ප්‍රේමදාසගෙන් යෝජනා

පුද්ගල ආදායම් බද්ද රුපියල් ලක්ෂයක බදු නිදහස් කාණ්ඩයෙන් අනතුරුව පුද්ගල ආදායම් බද්ද 1%කින් ආරම්භ වී මාසිකව රුපියල් ලක්ෂ 5ක ආදායමක් දක්වා 24%කට සීමා කරන බවට සජිත් ප්‍රේමදාස යෝජනා කර තිබේ. වඩා ඉහළ ආදායම් ලබන්නන් සඳහා දැනට ක්‍රියාත්මක බදු අනුපාතයන්ම ක්‍රියාත්මක කිරීමට සජිත් ප්‍රේමදාස යෝජනා කර ඇත.

ආයතනික ආදායම් බද්දද සංශෝධනයට ඔහු යෝජනා කර ඇති අතර, අපනයන මත ලාභ සඳහා දැනට පවතින 30%ක අනුපාතය 6% දක්වා අඩු කිරීමට ඔහු යෝජනා කර තිබේ.

පොදු ඩිජිටල් යටිතල පහසුකම් හරහා බදු එකතු කිරීම වැඩිදියුණු කිරීමෙන් පසු එකතු කළ අගය මත බද්ද (VAT) 15% දක්වා අඩු කිරීමට ද සජිත් ප්‍රේමදාස යෝජනා කර ඇත.

VAT සහ PAYE tax ක්‍රමානුකූලව සංශෝධනයට නාමල්ගෙන් යෝජනා

නාමල් රාජපක්ෂ යෝජනා කරන්නේ ජනතාව මත පටවා ඇති VAT සහ PAYE tax එක ක්‍රමානුකූලව සංශෝධනය කිරීමටයි. එමගින් අඩුවිය හැකි අපේක්ෂිත රාජ්‍ය ආදායම උපයා ගැනීම සඳහා රේගුව, ආදායම් බදු සහ සුරා බදු දෙපාර්තමේන්තු තුළ පවතින දෝෂ වහාම නිවැරැදි කරන බවද නාමල් රාජපක්ෂ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබේ. එහෙත් මේ සඳහා කාල රාමුවක් ඔහු දක්වා නොමැත.

‘වෘත්තිකයන්ට සහන ලැබෙන්න ඕජෙම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ උපයන විට ගෙවීම් බද්දට යටත් වන වෘත්තිකයන් කිහිප දෙනකුම පැවැසුවේ, තමන් බදු ගෙවිය යුතු නමුත් එය සාධාරණ බදු ප්‍රතිශතයක් විය යුතු බවය.

ගම්පහ ප්‍රදේශයේ පදිංචි සාගරිකා විජේවික්‍රම පැවැසුවේ, භාණ්ඩ මිලෙහි අඩුවීමක් ද දක්නට නොමැති බවය. එබැවින් ඉදිරියේ පත්වන ජනාධිපතිවරයකුගෙන් උපයන විට ගෙවීම් බදු ප්‍රතිශතයේ අඩුවීමක් බලාපොරොත්තු වන බව ඇය සඳහන් කළාය.

තමන්ගෙන් අයකරන බදු රජය කුමන කටයුතු සඳහා වැය කරන්නේ දැයි විනිවිදභාවයක් පැවතිය යුතු බව කැස්බෑව ප්‍රදේශයේ පදිංචි වෘත්තිකයකු වන නුවන් සංජය පැවැසීය. බදු ගෙවන්නන්ට මීට වඩා සහනයක් බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළේය.

මාතර ප්‍රදේශයේ පදිංචි තරිඳු නානායක්කාර කියා සිටියේ වෘත්තිකයන්ට බදු සහනයක් ලබා නොදුණහොත් උසස් අධ්‍යාපනය ලැබූ පුද්ගලයන් රට හැරයෑම වැඩිවිය හැකි බවය.

‘පහළ මධ්‍යම පාන්තිකයන්ගෙ ටැක්ස් එක අඩු වෙන්න ඕනේ. බදු තියෙන්න ඕනේ. නමුත් දරාගන්න පුළුවන් ගානට තියෙන්න ඕනේ. වෘත්තිකයන්ට සහන ලැබෙන්න ඕනේ. වෘත්තිකයන් නැත්නම් රටක් ඉස්සරහට ගෙනියන්න අමාරුයි…’ ඔහු සඳහන් කළේය.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

මහීපාල රනිල් ගැන කියවගෙන කියවගෙන යද්දී උන්හිටි තැන් අමතක වෙලා මහින්ද ගැන කියවෙයි! මේ කටින් මහින්ද ගැන කියලා කියලා දැන් නිකම්ම කියවෙනවලු! VIDEO I Sri Lanka Latest News

Next Post

මඩකලපුවේ රැස්වීම ඉවර කරපු සජිත් කාත්තන්කුඩියට එනවා! සජිත් එනකම් මහ සෙනගක් මග බලාගෙන ඉන්නවා! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.