• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිටපු ජනාධිපතිවරුන්ගේ කපපු වරප්‍රසාද මොනවාද? තියෙන ඒවා මොනවාද? ආරක්ෂාව දෙන්නේ කොහොමද? ආණ්ඩුව ගහන අලුත්ම ගැසට් එක ළඟ ළඟ එනවා! I Sri Lanka Latest News

July 22, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
චන්ද්‍රිකා-මහින්ද-මෛත්‍රීපාල-ගෝඨා-රනිල් නඩත්තු කරන්න අවුරුද්දක වියදම මිලියන 1100ක්! එච්චර මුදලක් පොලිස් නිලධාරීන් බෙහෙත් ගන්න පොලිස් රෝහලටවත් වෙන් කර නෑ! මේක අපරාධයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් පමණක් නොව පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද රජයට වගකීමක් පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sri Lanka Latest News

අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය වගකියන්නේ ද යන්න සම්බන්ධයෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මේ අතර, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අත්හිටුවමින් හිමිකම් පනත කෙටුම්පත සංශෝධනය කර ගැසට් පත්‍රයේ ඉතා ඉක්මනින් පළ කිරීමට බලාපොරොත්තු වන බවත් එම ක්‍රියාවලිය සඳහා අමාත්‍යවරයාට අදාළ අනුමැතිය කැබිනට් මණ්ඩලය තුළින් ලබාදී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ප්‍රශ්නය – යම්කිසි විදියකින් හිමිකම් පනත සංශෝධනය කරලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් ඇති වුණොත් හිටපු ජනාධිපතිවරයෙක් ලෙස රාජතාන්ත්‍රක කටයුතුවලට සම්බන්ධ වෙන්න අවශ්‍ය පහසුකම් නොලැබුණොත් ආණ්ඩුව හැටියට කොහොමද ඒ වගකීම ගන්නේ ?

“මෙතනදි අපි කිසිම කෙනෙක්ට විශේෂයක් කළේ නෑ. දැනට ජීවත්ව සිටින ජනාධිපතිවරු සහ ඔවුන්ගේ කලාත්‍රයන් සම්බන්ධයෙන් පොදුවේ තමා තීරණය ගත්තේ. හිටපු ජනාධිපතිවරු සම්බන්ධයෙන් පමණක් නොව පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද වගකීම රජයට තියෙනවා. ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් ආරක්ෂක මණ්ඩලය තුළ සාකච්ඡා වෙනවා. බුද්ධි වාර්තා ඇතුළු ආරක්ෂක වාර්තා සැලකිල්ලට ගන්නවා. හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව වාර්තා අධ්‍යයනය කරමින් තමා තීරණ ගනු ලබන්නේ. ඒ වගේම මේ වෙනවිට හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන්න තීන්දුවකුත් තියෙනවා. මේ සියල්ල සැලකිල්ලට අරගෙන, ගෝඨාභය ගැන ඇහුවේ නෑනේ. එයත් ඒ වෙලාවේ ආරක්ෂක ලේකම්. ඒ සියල්ල සැලකිල්ලට ගෙන තමා මෙය ක්‍රියාත්මක කරන්නේ. 

1986 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් මේ පනත් කෙටුම්පත සකස් කිරීමේ දී විශ්‍රාම යන ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ගැන සැලකිල්ලට ගන්න ඇති. ඒ නිසා තමා ඔවුන් එවැනි ජනාධිපතිවරයෙකුට ලබාදිය යුතු නිවස සහ එවැනි නිවසක් ලබානොදෙන්නේ නම් ලබාදිය යුතු ප්‍රතිපාදන ගැන පැහැදිලිවම පනත් කෙටුම්පතේ සැලකිලිමත් වෙලා වෙන්න ඇති. අපි ඒ සියල්ල ගැන සැලකිලිමත් වෙමින් මේ පනත අහෝසි කරලා නව පනතක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.”

SendShareShare
Previous Post

රනිල්ලා-විදුරලා මිහින්තලාවේ ‘අනුලා ස්තූපය’ මිලියන 300කට තායිවානයට විකුණලා! CIDයට පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News

Next Post

අලි ගැන වරද්දලා කතා කරපු ආණ්ඩුවේ පරිසර ඇමැතිට සජිත් ‘අලි’ පාඩමක් උගන්වයි! දවස ගාණේ මේ විදිහට අලි මැරෙද්දී ආණ්ඩුව ඇයි 2020දී අලි මිනිස් ගැටුමට දීපු විසඳුම ක්‍රියාත්මක නොකරන්නේ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.