හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාල පරිච්ඡේදයේදී මිහින්තලේ අනුලා ස්තූපය මිලියන 300කට තායිවානයට විකුණා දමා ඇති බවට අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.Sri Lanka Latest News
වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් මෙම පැමිණිල්ල සිදුකොට තිබිණ.










