අරගලය අවස්ථාවේදී ජනතාව පාරට බැස කියා සිටියේ සහන නොදී බදු වැඩි කරන ලෙස බවත්, අද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද ඒ දෙය අකුරටම ඉටු කරමින් සිටින බවත්, ඒ අනුව එදා ජනතාව ඉල්ලූ දෙය අද ලැබී තිබෙන බවත් පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ඊට පක්ෂයක් ලෙස එකග නැති නමුත් ජනාධිපතිවරයා එම කාර්යය සාර්ථකව ඉටු කරන බවත්ය.










