• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරගලය කාලෙ තියපු ගින්නෙන් ගෙයත් එක්කම පොත්පත් ඔක්කොම ගිනිබත් වුණත් පොහොට්ටුවේ සුමිත් උඩුකුඹුර මන්ත්‍රීතුමාගෙ දුවගෙ හිතේ හයිය ඒ ගින්නෙන් පුච්චන්න බැරිවුණා! යාලුවන්ගේ පොත්පත්වලින් පාඩම් කරලා උසස්පෙළින් උසස්ම විදිහට දුව සමත් වෙලා! VIDEO I Sri Lanka Latest News

September 5, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අරගලය කාලෙ තියපු ගින්නෙන් ගෙයත් එක්කම පොත්පත් ඔක්කොම ගිනිබත් වුණත් පොහොට්ටුවේ සුමිත් උඩුකුඹුර මන්ත්‍රීතුමාගෙ දුවගෙ හිතේ හයිය ඒ ගින්නෙන් පුච්චන්න බැරිවුණා! යාලුවන්ගේ පොත්පත්වලින් පාඩම් කරලා උසස්පෙළින් උසස්ම විදිහට දුව සමත් වෙලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතාගේ දියණිය මෙවර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වෙලා සරසවි වරම් හිමිකරගෙන තියෙනවා.Sri Lanka Latest News

මේකේ තියෙන විශේෂත්වය තමයි පසුගිය අරගල සමයේදී සුමිත් උඩූකුඹුර මන්ත්‍රීවරයාගේ ගෙදරත් ගිනිබත් වුණා.

දියණියගේ පොත්පත්ද ඒ ගින්න අසුවී තිබීම නිසා ඇය උසස්පෙළට සූදානම් වුණේ යහළුවන්ගේ පොත්පත් ඉල්ලගෙන.

අද එහි ප්‍රතිඵල ඇවිත් තියෙනවා.

මේ ඒ ගැන මන්ත්‍රීවරයා තියලා තිබුණු ෆේස්බුක් සටහන.

‘පොත් පත් සියල්ල ගිනිතියලා.මුලු ගෙදරම ගිනිතියලා.පාසල් අධ්‍යාපනය අහිමි කරලා.ජිවිතයේ ලබපු මිලේච්ජතම අත්දැකිම අත් විදලා.මරබිය සමග අමිහිරිම දුශ්කරම අත්දැකිම් වලට ඔයයි අම්මියි නංගිලා දෙන්නයි මුහුණ දිලා ඉදිද්දි දරාගත නොහැකි වේදනාවකින් තාත්තා ඔයාලත් එක්ක ඒ අත්දැකිම විද දරාගෙන ඉද්දි.මගේ රත්තරන් දුවේ ඔයා විභාගයට මුහුණ දුන්නේ තාත්තගෙයි අම්මිගෙයි හිත මම සතුටු කරනවා කියලා ඒ හැගිමෙන් .යාලුවන්ගේ දැනුම බෙදාගෙන පුළුවන් විදියට ගුරැවරැන්ටත් කතා කරලා ඉගෙනගෙන. ඉතිං මගේ දුවේ ඔබ ගත්ත result එක මහමෙරක් . ඔයා අම්මිටයි තාත්තටයි මේ ලබලා දුන්නේ ජිවිතයේ ඉහලම ජයග්‍රහණයයි.ඉමන්දි = ඉතා ගරැ ජය ගෙනෙන. මගේ ලොකු දුවේ ඔබ අපට අභිමාණයකි.බුදු සරණයි මගේ දුවේ ‘❤️‘

SendShareShare
Previous Post

හත්දෙනෙකුට ජීවිතය දී මෙලොව හැරගිය කුරුණෑගල මලියදේවේ විහඟනාගේ උසස් පෙළ ප්‍රතිපල ඇවිත්! පව් දෙයියනේ…! කොමස්වලින් A 3ක්! VIDEO I Sri Lanka Latest News

Next Post

පාරට බැහැලා අරගල කරලා මිනිස්සු කිව්වේ සහන එපා බදු ගහන්න කියලා! අද ඒවා රනිල් අකුරට ඉටු කරනවා! මිනිස්සු ඉල්ලපු දේ තමයි මිනිස්සුන්ට අද ලැබිලා තියෙන්නේ! රනිල්ව ජනාධිපති කරපු පොහොට්ටුවේ මහලේකම් රටට කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper