වසර 76ක් තිස්සේ පාර්ලිමේන්තුවේ නොසිටි මීයන් සහ කැරපොත්තන් සෙවීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු පාර්ලිමේන්තුව ඇතුළට ගෙන්වීමට සූදානමක් ඇති බව මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා අනාවරණ කළේය.Sri Lanka Latest News
මෙය කාගේ වුවමනාවක් අනුව සිදුකරන්නේදැයි සොයා බැලිය යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.










