බදු අඩු වැඩි කිරීම පිළිබදව සමාගම්වලට තොරතුරු ලැබීම හෙවත් ෆෝස්ටෝලින් ක්‍රියාවලිය නැවැත්වීම සදහා නව නීති රැගෙන එන ලෙසට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
මේ සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමට වෙරිටේ රිසර්ච් ආයතනය පියවර ගෙන ඇති බවත්, ඔවුන්ගෙන් උපදෙස් ලබා ගත හැකි බවත් විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.
Sri Lanka Latest News










