අලුත්ම පිරමිඩ් වංචාව වූ ඔන්මැක්ස් වංචාවට විශාල පිරිසක් හසුවී ඇති බවත්, වහාම මෙම වංචාවන් මුලිනුපුටා දැමීම සදහා නව නීති ගෙන එන ලෙසත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
ජනතාව ආරක්ෂා කරන එවැනි නව නීතිවලට විපක්ෂයේ පූර්ණ සහාය ලබා දෙන බවද විපක්ෂනායකවරයා කියා සිටියේය.
Sri Lanka Latest News










