ජනතාව දැන් අලුත් අවුරුද්දට කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියා ප්‍රාර්ථනා කිරීමට බියවී ඇති බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඊටද වැට් බදු ගසනු ඇති බවට බියෙන් ජනතාව එසේ නොකරන බව කාටූන් චිත්‍රයක සටහන්ව තිබූ බවකි.
Sri Lanka Latest News