• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් ඉඟිනිමිටිය ගොවීන්ගේ දෙපතුල් ළඟටම යයි! ගොවි ප්‍රශ්න කතා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 14, 2026
in Exclusive
Reading Time: 14 mins read
A A
පෙළපොත්වලට අසැබි වෙබ් අඩවි දැම්මා! කන්ටේනර් පැන්නුවා! භාණ්ඩාගාරෙන් ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන් කළා! ගල් අඟුරු හොරකම් කළා! තාම කවුරුත් වගකීම භාරඅරන් නෑ! මේක වැඩ බැරි ආණ්ඩුවක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ බොහෝ ප්‍රදේශවල ගොවි ජනතාව සිය ගැටලු තමාට ඉදිරිපත් කර එම ගැටලු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පැවසු නිසා ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට කෘෂිකර්ම ඇමතිට අනුව එවැනි ප්‍රශ්න ගොවියාට නොමැති බවත් පසුගිය දින පවා බිත්තර වී වල හිඟයක් ඇති බව තමා පැවසූ බවත් අප රටේ බිත්තර වී වගාකරුවන්ට පවා නිශ්චිත මිලක් නොමැති බවත් මේ රජය බලය⁣ට පත් වූයේ ගොවියා රජකරවනවා කියා වුවත් අද වන විට ගොවි ජනතාවගේ ජන ජීවිතය පහළටම ඇද දමා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ආනමඩුව ආසනයේ නවගත්තේගම ප්‍රදේශීය ලේකම් කොට්ටාසයේ ඉගිනිමිටිය වසමේ පැවැත්වූ ගොවිජන හමුව අමතමිනි.

බිත්තර වී හිඟය, බිත්තර වී වලටද ස්ථාවර මිලක් නොමැති වීම, පොහොර හිඟයක් පැවතීම ආදිය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන විට එවැනි ගැටලු නැති බව ඇමතිවරයා පැවසුවත් මේ නිසා ගොවි ජනතාව අද කළකිරීමෙන් සිටින බවත් කණකර දේපල උගස් කර වගා කළත් අස්වැන්නට හොද සහතික මිලක් ස්ථාවර මිලක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වී කිලෝවක් සඳහා යන නිෂ්පාදන වියදමවත් කෘෂිකර්ම ඇමති දන්නේ නැහැ

වී කිලෝවක් නිෂ්පාදයට රු.130-135 අතර මිලක් ගොවියාට ගියත් ඇමතිවරයාට අනුව එය රු. 90-95ක් බවත් පොහොර, තෙල්, කෘෂිරසායන මිල ආදිය පව දැන් ඉහළ ගොස් ඇති බවත් ඊට අමතරව මේවයේ ගුණාත්මක භාවයක් නොමැති බවත් 14% තෙතමනය යටතේ වී රු 120ට ගන්නවා කිව්වත් අද එය සිදුවන්නේ නැති බවත් රු. 150ක සහතික මිල නීතියක් කරනවා යැයි මැතිවරණය සමයේ කිව්වත් අද ඒ කිසිවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

2019ත් 2024ත් ගොවියා රැවටුණා

2019 සේම 2024 දී ද ගොවියා රැවටුණු බවත් අදත් ගොවියා අනාථ වී ඇති බවත් ගොවියාගේ කරපිටින් ජනාධිපතිකම් ඇමතිකම් ලැබූ සියලු දෙනා අද රජපුටුවලට ගොස් ගොවියා අමතක කර ඇති බවත් කවුරු මොන කයිවාරු ගැහුවත් සෝබන රගපැම් ඉදිරිපත් කළත් ඒ රංගන ඉදිරිපත් කළ අයම ගොවියා අමතක කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවියාට හෙණ ගැහුවත් ඇමතිට ගණක්වත් නෑ

අලි මිනිස් ගැටුම, යන්ත්‍ර සූත්‍ර මිල හා වියදම් පවා වැඩිව තිබියදී ලැබිය යුතු ස්ථාවර මිල නැති බවත් විෂය භාර ඇමතිවරයාට මේ ගොවිතැනේ චක්‍රය නොතේරෙන බවත් ගොවියාට හෙණ ගැහුවත් මොවුන්ට ගණක් නැති බවත් පුලුවන් නම් මේ ඇමතිවරු ⁣ගොවියා ළගට ගොස් මේ ගැටලු සොයා බලන ලෙස ඇමතිවරයාට අභියෝග කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ඇමතිවරු ජනතාව ළගට යන්න බයයි

මේ ඇමතිවරුන්ට අද ජනතාව ළගට එන්න බැරි බවත් මේ ටොම්පචකාරයන්ව දැන් එපා වී ඇති බවත් දැන්වත් ගොවියා වෙනුවෙන් සැබවින්ම කළ හැකි ප්‍රතිපත්ති මාලාවක් සකස් කර එය ක්‍රියාත්මක කරන ලෙසත් රටට ඇති එකම විකල්පය වන සමගි ජන බලවේගය රටේම ගොවි ජනතාව ඒකරාශි කර ගෙන දැවැන්ත ගොවිජන බලවේගයක් නිර්මාණය කරන බවත් ඒ තුළ ගොවි ජනතාව වෙනුවෙන් නව සමාජ ගිවිසුමක් සහ ප්‍රඥප්තියක් ඉදිරිපත් කර ගොවියාට දිය යුතු ශක්තිය රැකවරණය ආරක්ෂාව ලබා දී ගොවියා සුරකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගොවියා වෙනුවෙන් අපි ප්‍රඥප්තියක් සකස් කරනවා

ගොවි ජනතාව විවිධ දේශපාලන පක්ෂවලට රැවටුනා ඇති බවත් පාට තොප්පි ඉවත් කර ගොවි ජනතාව වෙනුවෙන් අවංකවම කැපවෙන පක්ෂය හා බලවේගය දැන්වත් තෝරා ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් එදා ගොවියා රකිනවා කියු වත්මන් රජය IMF එකේ අතකොලුවක් බවට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අද IMF එකේ පදයට නටන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවිතැන විනාශ කරණ ප්‍රතිපත්තිය පරදවමු

අප රටේ ගොවිතැන අසාර්ථකයි කිව්වත් අපේ ගොවිතැන නවීකරණය කර ගොවිතැන විනාශ කරනවා වෙනුවට ගොවිතැන සුරක්ෂිත කරන ප්‍රතිපත්තියක් වෙනුවෙන් කැපවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

වැස්ස හෙටින් ඉවරයි! I Sri Lanka Latest News

Next Post

ඉස්සර නම් ලොකු නිව්ස් එකක්! දැන් නම් කවුරුත් සද්ද නෑ! ඩොලරය රුපියල් 327ත් පැන්නා! I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.