• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙලාවට ඡන්ද තිබ්බෙ නෑ! තියපු ඡන්ද කොල්ලකෑවා! විපක්ෂය මර්දනය කළා! මාධ්‍ය මර්දනය කළා! මහ ලොකුවට දඟලපු ඒකාධිපතියාට දැන් වෙලා තියෙන දේ! I Sri Lanka Latest News

January 3, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
වෙලාවට ඡන්ද තිබ්බෙ නෑ! තියපු ඡන්ද කොල්ලකෑවා! විපක්ෂය මර්දනය කළා! මාධ්‍ය මර්දනය කළා! මහ ලොකුවට දඟලපු ඒකාධිපතියාට දැන් වෙලා තියෙන දේ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇමරිකානු අත්අඩංගුවට ගෙන සිටින වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝව අමෙරිකාවට ගෙන යන බවත් එහිදී ඔහුට අපරාධ චෝදනා ගොනුකරනු ඇති බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසා තිබෙනවා.Sri Lanka Latest News

මදුරෝ මේ වන විට ඇමරිකානු භාරයේ පසුවන බැවින්, වෙනිසියුලාව තුළ මින් ඉදිරියට තවදුරටත් මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නොවනු ඇතැයි රාජ්‍ය ලේකම් රුබියෝ විශ්වාසය පළ කළ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ඔහු සමඟ පැවැත්වූ දුරකතන සංවාදයකින් අනතුරුව අමෙරිකානු සෙනෙට් සභික මයික් ලී විසින් මෙම තොරතුරු අනාවරණය කර තිබුණා.

මදුරෝට ඇමරිකාවට ගෙනයනු ලබන්නේ ඔහුට එරෙහිව ඒරට පවතින අපරාධ චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග කිරීම සඳහා බවයි රාජ්‍ය ලේකම්වරයා පවසා ඇත්තේ.

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එදින රාත්‍රියේ හමුදාමය ක්‍රියාකාරකම් සිදු කළ බවට ලේකම්වරයා පවසා තිබෙනවා.

මෙම ක්‍රියාමාර්ගය ඇමරිකානු ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය (Article II) යටතේ, තම නිලධාරීන් හදිසි ප්‍රහාරයකින් ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාට හිමි බලතල අනුව සිදු වූවක් බව සඳහන්.

මාර්කෝ රුබියෝ මීට පෙර චෝදනා කර තිබුණේ මදුරෝ වෙනිසියුලානු ජනාධිපතිවරයා ලෙස නොසළකන බවත් ඔහුගේ ආණ්ඩුව නීත්‍යනුකූල ආණ්ඩුව නොවන බවත්, ඔහු ලොස්-සෝලෝස් නමැති මත්ද්‍රව්‍ය-ත්‍රස්ත කල්ලියක ප්‍රධානියා ලෙස අමෙරිකාව හඳුන්වන බවයි.

SendShareShare
Previous Post

මහින්ද හොරෙක්…? Sri Lanka Latest News

Next Post

අමෙරිකාවට අරන් ගිය වෙනිසියුලා ජනපති මධුරෝට නිව්යෝක් අධිකරණයේ අධිචෝදනා ගොනු කරන්න අමෙරිකාව ලෑස්තිවෙයි!  I Sri Lanka Latest News

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper