• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි ගානක් වටිනා විස්කි බීපු – ආරක්ෂකයන් පිරිවරාගෙන හිටපු – තරු පහේ හෝටල්වල ජීවත් වුණු – ක්ලබ් වසන්තට අද වෙලා තියෙන දේ! Sri Lanka Latest News

May 4, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කෝටි ගානක් වටිනා විස්කි බීපු – ආරක්ෂකයන් පිරිවරාගෙන හිටපු – තරු පහේ හෝටල්වල ජීවත් වුණු – ක්ලබ් වසන්තට අද වෙලා තියෙන දේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත 2024 ජූලි මස 08 වැනිදා අතුරුගිරිය රූපලාවණ්‍යාගාරයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ එම ආයතනය තුළදී ආයුධ සන්නද්ධ කණ්ඩායමක් පැමිණ වෙඩිතබා ඝාතනය කරන ලදී. Sri Lanka Latest News

වසන්ත යනු සමාජ මාධ්‍ය තුළ වඩාත් ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වී සිටි අයෙකි. කැරොකේ සමාජ ශාලා හිමිකරුවකු වූ වසන්ත හට නොයෙකුත් ආකාරයේ චෝදනා එල්ල වී තිබිණි. වසන්ත ගෙවන Luxury Life එක පිළිබඳ ඔහු පළකළ විඩීයෝ මගින් බොහෝ අවස්ථාවන්වලදී අපට දැකගත හැකිවිය.
විටෙක කෝටි ගණන් වටිනා මත්පැන් තොල ගාමින් ආරක්ෂකයන් පිරිවරාගෙන තරු පන්ති හෝටල් තුළ ඔහු ජීවත් වූ ආකාරය පිළිබඳ ඔහු විසින්ම සමාජයට පෙන්විය. නමුත් මේ කිසිවක් ඔහු රැගෙන ගියේ නැත. අද වනවිට ඔහුට ඉතිරිව ඇත්තේ දිරාපත් වෙමින් පවතින අවර්ණ වූ ඡායාරූපයක්, ගල් කැබැල්ලක් සහ නිවීගිය ඉටිපන්දමක් පමණි.

කන බොන වෙලාවට ඔහු පසුපස සිටි කිසිවකු අද නැත. පණ දෙන්නට ළඟින් සිටි කිසිවෙක් අද නැත. ඔහුගේ ආරක්ෂකයන් අද නැත. ඔහුගේ මුදල්වලට කළ හැකි කිසිවක් අද නැත. ඔහුගේ බලය අද නැත. ඔහුගේ සොහොන් කොතක්වත් එහි නැත. තව වසර කිහිපයක් යන විටදී මෙම ස්ථානය හඳුනා ගැනීමටවත් නොහැකි ලෙසට සොබාදහම විසින් ගිලගනු ඇත.

මිනිසුන් තේරුම්ගත යුතු යථාර්ථය මෙයයි. අපි එන්නේත් තනියම යන්නේත් තනියම. ඒ යන ගමනේදී අප ඉපැයූ කිසිදු දෙයක් අපි රැගෙන යන්නේ නැත. නිරුවතින් ඉපදෙන මිනිසා බලය ධනය හමුවේ උන්මත්තකයකු වී මිරිඟුවක් පසුපස දිවගොස් අවසානයේ නිරුවතින්ම මේ මහ පොළොවට පස්වී යනු ඇත. ඔබගේ ආදරණීයයන්ට පවා ඔබ පිළිබඳ සියලු මතක ක්‍රමක්‍රමයෙන් අමතක වී යනු ඇත. අවසානයේදී ඔබගේ කය මිහිදන් කළ ස්ථානයක්වත් සොයාගත නොහැකි වන තරමට සමාජයට ඔබව අමතක වී යනු ඇත. එම නිසා සියලු දෙනා සමග සුහදව මේ ජීවත්වෙන කෙටි කාලයේදී කටයුතු කරන්න. මේ සිදුවීම් කාට කාටත් හොඳ පාඩමකි…

රහස් රැසක් ගිලගත් බොරැල්ල කනත්තේ සිට.
සටහන – Tharindu Fernando
කොටියා

SendShareShare
Previous Post

අර එක්කෙනෙක් ඉන්නවා ආරක්ෂක නියෝජ්‍ය ඇමැති කෙනෙක්! ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කිව්වා! මම දන්නේ නෑ මේ යක්කු කොටිත් එක්ක යුද්ධ කළේ තුවක්කුවෙන්ද කටින්ද කියලා! එහෙම නැත්නම් යුද්දෙ තියෙද්දි මෙයා කොළඹට පැනලා ඉන්න ඇති! VIDEO I Sri Lanka Latest News

Next Post

නවක වදයෙන් සියදිවි නසාගත් සිසුවාගේ සිද්ධියට සබරගමු සරසවියේ සිසුන් 4 දෙනෙක් CIDයෙන් අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.