නාමල් රාජපක්ෂ අද දිනයේ දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමය ඇමතීමට නියමිතව තිබුණු අතර, නොවැලැක්විය හැකි හේතුවක් මත එම සැසිය අත්හිටුවීමට සිදුවන බව ශිෂ්‍ය සංගමය නිවේදනය කර තිබේ. Sri Lanka Latest News
මීට පෙර, නාමල් රාජපක්ෂ, කේම්බ්රිජ් ශිෂ්‍ය සංගමය ඇමතීමට නියමිතව තිබුණු අතර, මතු වූ විරෝධතා හේතුවෙන් පසුව එය අවලංගු කිරීමට අදාල ශිෂ්‍ය සංගමය කටයුතු කලේ ය.










