• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2028 ඉඳන් ණය ගෙවන්න පටන් ගන්න අපි මොකද්ද කරන්න ඕන? ඍජු විදේශ ආයෝජන ගන්නෙ කොහොමද? මොරටුවට ආ සජිත්ගෙන් පැහැදිලි කිරීමක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 9, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
Share on WhatsAppShare on Facebook

2028 ණය ගෙවන්න නම් අපේ රටේ ආර්ථිකය ශීඝ්‍ර ලෙස වර්ධනය විය යුතු බවත් ඒ සඳහා සෘජු විදේශ ආයෝජන ශක්තිමත් කළ යුතු බවත් ඒ සඳහා රටේ ආර්ථික ස්ථාවරත්වය දේශපාලන ස්ථාවරත්වය රැකගත යුතු බවත් නව ආයෝජන සදහා පවතින වැරදි නීතිරීති රෙගුලාසි ඉවත් කර දූෂණය වංචාව හොරකම පිටුදකින වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් මානව ප්‍රාග්ධන සංවර්ධන වැඩපිළිවෙළක් දක්ෂ ශ්‍රම බලකායක් ඇති කළ යුතු බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News

සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මොරටුවේ දී සමගි ජන බලවේග පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකදීය.

තරුණ කාන්තා ආදී විවිධ කොට්ඨාස අපේක්ෂා කරන පිළිගන්නා රටට අවශ්‍ය වෙන නිවැරදි මතවාදයක් නිර්මාණය කළ යුතු බවත් තමා තරයේ විශ්වාස කරන ආකාරයට ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ නිර්මාණිත මතවාදය විශිෂ්ඨ බවත් අපක්ෂපාතීව බලන විට ඕනෑ ම අයකුට එය පිළිගැනීමට සිදුවන බවත් එය රටට යහපත් එකක් බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන් ම අපේ රට ගොඩනගන ගමනට මුලපිරිය යුතු බවත් ඒ සඳහා මහමැතිවරණයට ඉදිරිපත් වු බවත් අපේ රටේ ණයවලින් කොටසක් ගෙවීමේ වැඩපිළිවෙළ 2028 ආරම්භ වන බවත් ආර්ථිකය කුඩා වූ සංකෝචනය වූ ආර්ථික වර්ධන වේගය ඉබි ගමනින් යන මොහොතක වසර 4ක් තුළ ණය ගෙවීමට සිදුවන බවත් එය හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ලබා ගත් ගිවිසුම බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එබැවින් සෘජු විදේශ ආයෝජන රටවලට ඇති හිතවත්කම් මත සිදුවන බවත් ඔවුන් පැමිණෙන්නේ වැඩිම ප්‍රතිලාභ ඇත්නම් නිසා වියට්නාමය, කාම්බෝජය, ඉන්දුනීසියාව, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් තෝරා නොගෙන අප රට තෝරා ගැනීමට අවශ්‍ය පදනම සකස් කළ යුතු බවත් ආයෝජන ප්‍රවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් රටට අවශ්‍ය බවත් මේ ආයෝජන ඉලක්ක කේන්ද්‍රීයව සහන ලබා දිය යුතු බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

තවද රටේ ආර්ථික වර්ධනය වේගවත් නොවී 2028 ණය ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කළ නොහැකි බවත් ඒ නිසා මේ රටේ ආර්ථික වර්ධන වේගය ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක කරන්න රට ගැන ලක්ෂ 220 ජනතාව ගැන සිතා කුහක ඊර්ෂයාකාර වෛරක්කාර දේශපාලනයෙන් බැහැර වී යහපත් දෙයට සහාය දී අයහපත් දෙයට විරුද්ධ වෙමින් රට ගොඩනගන ක්‍රියාවලියට යොමුවිය යුතු බවත් ඒ සඳහා නායකත්වය ලබා දෙන්න සමගි ජන බලවේගය සූදානම් බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

තාත්තා හදපු පක්ෂය ආණ්ඩුව අල්ලන්න යද්දී පුතා හදපු පක්ෂය විපක්ෂය අල්ලන්න යයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සේනාධිපතිට ආයුධ 9ක්! යෝෂිතට ආයුධ 8ක්! ජොන්ස්ටන්ට ආයුධ 7ක්! මේ ආයුධත් එක්ක මන්ත්‍රීවරුන්ට රිපීටරුත් දුන්නා! මොකටද මේ? මහින්ද ජයසිංහ ආණ්ඩුවෙන් ආයුධ ගත් අයගේ ලයිස්තුවත් එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

මේ වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශීය ණය ගෙවීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. Sri Lanka Latest News...

Read more
යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.