ලෝක සමාජ මාධ්‍ය ජාලා දිනය නිමිත්තෙන් දෙබරවැව මාධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ නිල ලාංචන පැළදවීමේ උත්සවය සහ විද්‍යාලයීය නිල වේබ් අඩවිය එළිදැක්වීම කෝටිපති ව්‍යාපාරික සහ සුසිල පදනමේ සභාපති ධම්මික පෙරේරා මහතා සහ හම්බන්තොට කලාප අධ්‍යපන අධ්‍යක්ෂිකා ඕ .පි .ජි නිලානි මැතිනිය සහ විද්‍යාලයීය විදුහල්පති ඩබ්ලිව් ඒ නිමල් මැතිතුමාන් ඇතුළු සම්භාවනීය අමුතන් අතින් වීරවිල Dubule Tree by Hilton හොටෙල් පරිශ්‍රයේදී පැවැත්විණ. Sri Lanka Latest News
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ධම්මික පෙරේරා මහතා සදහන් කළේ DP online පාසල මගින් දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්නේ ලංකාවේ සියළුම ළමයින් තමන්ගේ දරුවන් ලෙස සලකමින් බවය .
රටේ අනාගත දරු පරපුර තමන්ට ගොඩගැනීමට හැකි බව එහිදී පැවසූ ධම්මික පෙරේරා මහතා උත්සවයෙන් අනතුරුව දරුවන් සමග සුහද කතාබහකටද එකතු විය.
























