ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍ය ධූරය දැරීම නුසුදුසු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මුල් කාලයේ සිට චන්ද්‍රිකා-මහින්ද-රනිල් යන සියලු දෙනාම මුදල් අමාත්‍ය ධූර දැරූ බවත්, එය නොකළ යුතු කටයුත්තක් බවත්ය.










