ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරන ලෙස සිවිල් ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.Sri Lanka Latest News
මේ වනවිට එම පනත සංශෝධනය කිරීමක් පිළිබදව කතා ඇසෙන බව කී ඒ මහතා සංශෝධන අවශ්‍ය නැති බවත්, වහාම එම පනත අහෝසි කළ යුතු බවත් කියා සිටියේය.











