දිවයින පුරා සිදු වූ හදිසි විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.Sri Lanka Latest News
අමාත්‍යවරයා සඳහන් කළේ, පානදුර ග්‍රිඩ් උපපොළෙහි ට්‍රාන්ස්‍ෆෝමරයක වඳුරෙකු ගැටීම හේතුවෙන් මෙම හදිසි බිඳ වැටීම සිදුව ඇති බවයි.
විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.










