ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ සිරකරුවන් 10 දෙනෙකු මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග උපවාසයක නිරත ව සිටී.
සිය දීර්ඝ කාලීන සිරදඬුවම් ලිහිල් කරන ලෙස ඉල්ලමින් ඔවුන් එම උපවාසය ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.