සමගි ජන බලවේගයට බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලසන්ත වික්‍රමසේකර මහතා හට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.Sri Lanka Latest News
ඒ මහතා ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුවේ රැඳී සිටිය දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.
අද වැලිගම ප්‍රාදේශීය සභාවේ මහජන දිනය වේ.










