• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාත්‍යන්තර පාරිභෝගික දවසේත් රටේ පොදුජනතාව හාමතේ! දූදරුවන්ට හරිහැටි තුන්වේල කාලා ජීවත් වෙන්න බැරි යුගයක් නිර්මාණය වෙලා‍! රටේ ජනතාව ආණ්ඩුවට සාප කරනවා! රටේ කිසිම කෙනෙක්ට බඩගින්නේ ඉන්න අපි ඉඩ තියන්නේ නෑ! PHOTOS I VIDEO I Sri Lanka Latest News

March 17, 2024
in Exclusive
Reading Time: 19 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර පාරිභෝගික දිනය යෙදී ඇති අද දිනයේ රටේ පොදුජනතාව හාමතේ බවත් දූදරුවන්ට හරිහැටි තුන්වේල කා ජීවත් විය නොහැකි යුගයක් නිර්මාණය වී ඇති බවත් මේ නිසා රටේ ජනතාව සාප කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)

රටේ හරි අඩක් දුප්පතුන් වී ඇති බවත් දුප්පත් ජනතාවට හරි අඩකට ජීවන බර ජීවන මිල දරාගත නොහැකිව පාරිභෝගික අයිතිය සම්පූර්ණයෙන්ම නැති වී ඇති බවත් ගෑස් සිලින්ඩර් පිපිරී පාරිභෝගිකයන්ගේ ජීවිත අහිමි වුවත් බාල පොහොර නිසා කෘෂි අස්වැස්න කඩා වැටී ජන ජීවිත කඩා වැටුණත් පන්ති කාමරවල දරුවන් ක්ලාන්ත වී වැටුණත් අදටත් ඒවාට කිසිදු විසඳුමක් නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

බඩු මිලට කවුරුත් ඇගිලි ගහන්න හොඳ නැහැ එය ඉල්ලුම සැපයුමෙන් විසඳිය යුතුය කියා සිතුවත් එය රටට උචිත නොවන ලුම්පන් ධනවාදී ක්‍රමයක් බවත් මේ ලුම්පන් ගජමිතුරු ධනවාදීන් රාජ්‍ය දේපල සම්පත් සූරා කා බඩුමිල ප්‍රශ්නය එනවිට ඒවාට අත නොගැසිය යුතුයි කියා කියන බවත් එය අමනෝඥ න්‍යායක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 123 වැනි අදියර යටතේ අද කොළඹ සීතාවක ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

පාරිභෝගික අයිතීන් ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි

කවුරුන් හෝ බඩගින්නේ සිටිනවා නම් අප ඔවුන්ව බඩගින්නෙන් තොර කිරීමට සෑම දෙනාම එක හා සමානව කටයුතු කළ යුතු වුවත් පාරිභෝගික ජනතාවගේ ජන අයිතිය අහෝසි වී විනාශ වී ඇති මොහොතක අද දවසේ පවා ජාතික දේපල හා සම්පත සූරා කෑම අල්ලස දූෂණය වංචාව ප්‍රචලිත වී ඇති බවත් මේ තත්ත්වය වළක්වා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නව සංශෝධන අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට පාලනය වන ක්‍රමය මෙන්ම පාරිභෝගික ජනතාවට කාර්යක්ෂමව අඩු මුදලකට ගුණාත්මකභාවයෙන් ඉහළ භාණ්ඩ හා සේවා දරාගත හැකි මිලකට ගත හැකි ජන සමාජයක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සැප පුටුවල ඉන්න අයට ජනතාවගේ දුක තේරෙන්නේ නැහැ

එසේම බදු ගෙවන්නන්ගේ මුදලින් බඩකට පුරවා ගන්නා රජයේ ලොකුපුටුවල සිටින අයට පාරිභෝගිකයන් විඳින දුක නොතේරෙන බවත් එම නිසා ඔවුන් අසංවේදීව කටයුතු කළත් රටට අවශ්‍ය වී ඇත්තේ ජනතා දුක තේරෙන සංවේදී පාලනයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

රජයේ ඩිජිටල් විප්ලවේ නමට විතරයි

ඩිජිටල් විප්ලවය ගාන කතා කළත් අප රටේ තොරතුරු තාක්ෂණය උගන්වන්නේ 6-13 දක්වා පමණක් බවත් එය විහිලුවට කරුණක් බවත් තොරතුරු තාක්ෂණ කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් 1 වසරේ සිට ඉගැන්විය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

අධ්‍යාපනයේ බෙදීම නතර කළ යුතුයි

අපේ රටේ ජනතාවගෙන් 99%ක් නව තාක්ෂණය ගැන යාවත්කාලීන නොමැති බවත් අගනුවර පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල දූදරුවන්ට මෙම තාක්ෂණය ගැන දැනුමක් තිබුණත් අගනුවර රජයේ පාසල්වල දරුවන්ට පවා එවැනි දැනුමක් නොමැති බවත් රටේ අධ්‍යාපනයේ මේ බෙදීම නැති කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙකී අසාධාරණ අධ්‍යාපනයේ බෙදීම නිවැරදි කර රටේ නිදහස් අධ්‍යාපනය නවීකරණය කළ යුතු බවයි.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 84 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 85ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4142ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 123ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1232ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

රන්නන් එලියගේ විමසුම් ඔක්කොම පට්ටපල් බොරු වෙයි! මුලු ජාත්‍යන්තරයම පිළිගන්න ඇත්ත මත විමසුමේ ප්‍රතිපල දැන් පිටවුණා! සජබ 39%යි! ජාජබ 20%යි! පොහොට්ටුව 9%යි! එජාපය 5%යි! ශ්‍රීලනිපය 5%යි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

මේ රටේ තරුණ තරුණියෝ කොයි පැත්තෙද? තරුණ පරම්පරාව කා එක්කද ඉන්නේ? කුරුණෑගලට තරුණ තරුණියෝ සුනාමියක් වගේ ඇවිත් සජබෙ සජිත්ගේ ප්‍රතිපත්තිය අහන්න! සජිත් තරුණ පරම්පරාවට කරන්න යන දේ අත්පොළසන් මැද-විසිල් හඬ මැද කිව්වේ මෙහෙමයි! PHOTOS I VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.