• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ රටේ තරුණ තරුණියෝ කොයි පැත්තෙද? තරුණ පරම්පරාව කා එක්කද ඉන්නේ? කුරුණෑගලට තරුණ තරුණියෝ සුනාමියක් වගේ ඇවිත් සජබෙ සජිත්ගේ ප්‍රතිපත්තිය අහන්න! සජිත් තරුණ පරම්පරාවට කරන්න යන දේ අත්පොළසන් මැද-විසිල් හඬ මැද කිව්වේ මෙහෙමයි! PHOTOS I VIDEO I Sri Lanka Latest News

March 17, 2024
in Exclusive
Reading Time: 17 mins read
A A
Share on WhatsAppShare on Facebook

2019 ජනාධිපතිවරණයේ දී ප්‍රථම වතාවට තරුණ ප්‍රඥප්තියක් ඉදිරිපත් කළේ සමගි ජන බලවේගය බවත් එය යාවත්කාලීන කර නවීකරණය කර මේ වසරේත් ඉදිරිපත් කර තරුණයන් සමඟ අත්වැල් බැඳ ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

සාම්ප්‍රදායික රටාව අනුගමනය කරන පොරොන්දු දේශපාලනඥයන් අවිශ්වාස කළ හැකි වුවත් සමගි ජන බලවේගය එම සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කර විපක්ෂයේ සිට බලයක් නොමැතිව වැඩ කර පෙන්වූ බවත් සමගි ජන බලවේගය සම්මත දේශපාලන ක්‍රමයෙන් පරිබාහිරව බලය ලැබුණම කරන වැඩසටහනේ ආකෘතියක් ලෙස සක්වල හා හුස්ම වැඩසටහන් අති සාර්ථක ලෙස මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කුලියාපිටිය කටුපොත වැව ආසන්නයේ පැවැති සමගි ජන බලවේගයේ තරුණ සමුළුව අමතමිනි.

ජනතාව අපේක්ෂා කරන විසඳුම ඇත්තේ අප සතුවයි

සම්මතය, සම්ප්‍රදාය කඩකර මේ රටේ ප්‍රථම වතාවට බලයක් නොමැතිව රටට සේවය කරන සමගි ජන බලවේගයට අවස්ථාව ලබා දීමෙන් රටටත් තාරුණ්‍යයටත් විශිෂ්ඨ සේවාවක් ඉටු කළ හැකි බවත් සමගි ජන බලවේග රජයක් යටතේ ජනතාව අපේක්ෂා කරන විසඳුම සහ උත්තරය අනිවාර්යෙන්ම ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි ඉදිරිපත් කරන්නේ පොරොන්දු පත්‍රයක් නොව සමාජ ගිවිසුමක්

සෙසු දේශපාලනඥයන් මෙන්ම තමාද පොරොන්දු පත්‍රයක් ඉදිරිපත් කරත් එය පොරොන්දු වලට සීමා නොවුණ සමාජ ගිවිසුමක් බවට පරිවර්තනය කරන බවත් තාරුණ්‍යය අතර ඇති කර ගන්නා ලද එම සමාජ ගිවිසුම රටටත් ජනතාවටත් සෞභාග්‍ය උදාකරණ සමාජ ගිවිසුමක් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආර්ථිකය ගොඩ නැගීමේ දී තරුණයක්ට මුල් තැන

එහි දී මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාධනීය වෙනසක් ඇති කර ආර්ථිකය ගොඩනගන්න තාරුණයයට මුල්තැන ලබා දී තරුණයන්ගේ නිදහස වෙනුවෙන් සියලුම නීතිමය ප්‍රතිපාදන නිර්මාණය කරන බවත් සෞඛ්‍ය සම්පන්න ජන පරපුරක් උදෙසා නීරෝගී ජීවිතයක් ගත කිරීම මානව අයිතියක් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

යල්පැනගිය ගිරාපෝතක අධ්‍යාපනය වෙනුවට ප්‍රශ්නවලට විසඳුම් සපයන අධ්‍යාපන ක්‍රමයක් ඇති කර ඉංග්‍රීසි හා තොරතුරු පරිගණක විද්‍යාව ඉගැන්වීම සිදු කරන නව විෂය නිර්දේශයක් රට තුළ බිහි කර පාසල් 10126ම ලෝකයේ ගුණාත්මකභාවයෙන් ඉහළම පාසල් 10126ක් බවට පරිවර්තනය කරන බවත් එය රටේ දරු පරපුර තාරුණ්‍යය වෙනුවෙන් ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තාරුණ්‍යය ඉලක්ක කර ගත් ව්‍යාපාර මිලියනයක්

එසේම නව ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලක්ෂ 10ක් බිහි කර ඊට අවශ්‍ය ප්‍රාග්ධනය, දරාගත හැකි පිරිවැයකට ප්‍රග්ධනයට ප්‍රවේශය අපනයන වෙළෙඳපොළට භාණ්ඩ හා සේවාවලට අවතීර්ණ වීමේ පහසුකම් මෙන්ම සුහුරු ව්‍යාපාර ව්‍යවසායක කණ්ඩායමක් බිහි කර අපනයන කේන්ද්‍රීය ආර්ථිකය හරහා අපේ රටට ඩොලර් ලබා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

තාරුණ්‍යය වෙනුවෙන් උපරිම නිදහසක් ඇති රටක් බිහි කරනවා

ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ඉංග්‍රීසි, චීන, ජපන් භාෂා තොරතුරු තාක්ෂණ හා පරිගණක තාක්ෂණය නොමිලේ ඉගැන්වීමේ පහසුකම් ලබා දී ඒ තුළින් තරුණයන් සවිබල ගන්වනවාට අමතරව භාෂණයේ ප්‍රකාශනයේ හා තමන් කැමැති ආගමක් ඇදැහීමේ අයිතිය තමන් කැමති දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ලබා ගැනීමේ අයිතිය සාධාරණත්වය හා යුක්තිය වෙනුවෙන් සාමකාමීව හා ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කිරීමේ අයිතිය පවා ලබා දෙන බවත් තරුණයන් සතු වටිනාම සම්පත වන නිදහස සුරැකීමට කැපවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

ජාත්‍යන්තර පාරිභෝගික දවසේත් රටේ පොදුජනතාව හාමතේ! දූදරුවන්ට හරිහැටි තුන්වේල කාලා ජීවත් වෙන්න බැරි යුගයක් නිර්මාණය වෙලා‍! රටේ ජනතාව ආණ්ඩුවට සාප කරනවා! රටේ කිසිම කෙනෙක්ට බඩගින්නේ ඉන්න අපි ඉඩ තියන්නේ නෑ! PHOTOS I VIDEO I Sri Lanka Latest News

Next Post

පාතාලය හොල්ලපු හීනටියන මහේෂ්ටයි මතුගම ශාන්ටයි රටින් පනින්න හොර පාස්පෝට් හදලා දීලා! ආගමන විගමන නියෝජ්‍ය පාලකයි හිටපු නියෝජ්‍ය පාලකයි දෙන්නවම CIDයෙන් අත්අඩංගුවට අරන්! හිටපු පාලක දැන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක්! I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.