විපක්ෂ නායක කාර්යාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැති සාකච්ඡාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඍජුවම අයි.එම්.එෆ්. කොන්දේසි වෙනස් කරන බව එම අරමුදලේ ලංකාව සම්බන්ධ කටයුතු භාරව සිටින පීටර බෲවර් මහතාට කියා සිටි බව හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේය.Sri Lanka Latest News
එහිදී විපක්ෂනායකවරයාගේ ස්ථාවරයට බෲවර් මහතා පවා තිගැස්සී නැවත වතාවක් එම ප්‍රශ්නයම විමසූ බව ඒ මහතා පෙන්වා දුන්නේය.










