• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකානු රජයේ ඉහළ නිලධාරීන් සමග තානාපති මහින්ද අමෙරිකා-ලංකා මිත්‍රත්වයේ 75වන සංවත්සරය ඉහළින්ම සමරයි! අලි සබ්‍රිත් එක්වෙයි! ආණ්ඩුවේ සල්ලි සත 5ක් අරගෙන නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 8, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
අමෙරිකානු රජයේ ඉහළ නිලධාරීන් සමග තානාපති මහින්ද අමෙරිකා-ලංකා මිත්‍රත්වයේ 75වන සංවත්සරය ඉහළින්ම සමරයි! අලි සබ්‍රිත් එක්වෙයි! ආණ්ඩුවේ සල්ලි සත 5ක් අරගෙන නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා හා මිත්‍රත්වයට වසර 75 ක් පිරීම නිමිත්තෙන් වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රමුඛ පිරිස එම තානාපති පරිශ්‍රයේ සැප්: 27 දා පස්වරුවේ විදේශ ඇමති අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කල උත්සවය හරහා දෙරට අතර සබදතා වඩාත් ශක්තිමත් වූහ.Sri Lanka Latest News

වොෂින්ටන් උත්සවය සදහා රුපියලක් හෝ ශ්‍රී ලංකා රජයෙන් ලබා නොගැනීමට තානාපති මහින්ද ක්‍රියා කිරීම ද විශේෂත්වයකි. මෙම අවස්ථාවට ධවල මන්දිරය, රාජ්‍ය දෙපාර්තමේන්තුව, ඇමෙරිකානු භාණ්ඩාගාරය, ආරක්ෂක, වානිජ දෙපාර්තමේන්තුව, US Aid, ලෝක බැංකුව , IMF ඇතුළු ඇමෙරිකානු රජයේ හා සෙසු ආයතන වල ඉහළම ප්‍රබලයන් හා සෙනෙට් හා කොංග්‍රස් සභිකයන් මෙන්ම තානාපතිවරු හා ලාංකිකයන් ඇතුළු 400 ක් එක්වූහ.

උත්සවය ඇරඔුණේ ශ්‍රී ලංකා හා ඇමෙරිකානු ජාතික ගී ගායනා කිරිමෙනි. පිළිගැනීමේ කතාව කල තානාපති මහින්ද සමරසිංහ මහතා : ” දෙරටේ මිත්‍රත්වය ඉතිහාසගතයි. ඇමෙරිකානු ජාතික ඹිල්කට්තුමා ලංකාවට පැමිණ පාසල් ඇරඔුවා. බෞද්ධ කොඩිය නිර්මාණය කලා. අපේ කුමාරස්වාමි මහතා ඇතුළු අය ලංකාවේ කලාව හා බෞද්ධ පන්සල් ඇමෙරිකාවේ ඇරඔුවා. ලංකාව සුනාමියට බිලිවී පැය 48 ක් තුළ ඇමෙරිකානු හිටපු ජනපතිවරු තිදෙනෙක් ලංකාවට පැමිණ උපකාර කලා. ඇමෙරිකානු දරුවන් තම දිවා ආහාර මුදල් ලංකාවේ දරුවන්ගේ පාසැල් අධ්‍යාපනයට තෑගි කලා. අප දෙරට අතර මිත්‍රත්වය සදාතනිකයි” මහින්ද සමරසිංහ මහතා කීවේය.

අනතුරුව US Aid වෙනුවෙන් ක්ලින්ටන් වයිට් මහතා කතා කරමින් 1956 සිට US Aid ලංකවට කල උදව් මෙන්ම ඉදිරියටත් උපරිම සහාය දෙන බව කීය., දකුණු හා මධ්‍යම ආසියානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ ප්‍රකාශ කළේ දෙරටේ තරුණ පරපුර එක්ව ගමන් කරන පසුබිම තැනීම අත්‍යවශ්‍ය බවය.

සෙනෙට් සභික ක්‍රිස් වෑන් හොලන්ඩ් මහතා : “ජනපති රනිල් මැතිතුමා සමඟ මම සති දෙකකට පෙර නුවර පෙරහැර නැරඔූවා. ඇමෙරිකානු වානිජ මණ්ඩලය හා කතා කොට ලංකාවට උදව් කරන හා ආයෝජන ගෙනයන වැඩ පිළිවෙළ හදනවා. තානාපකි මහින්ද ගේ කැපවීම අගය කරනවා. දෙරට අතර සබඳතාව තව වසර දහස් ගණන් පවතීවි.” ඔහු කීවේය.

විදේශ ඇමති අලි සබ්‍රි මහතා කතා කරමින් , ” ආර්ථිකය සහජීවනය හා සෙසු ක්ෂ්‍රේත්‍ර වලට ඇමෙරිකාව සෑමවිටම ලංකාවට සමීපම රටක් ලෙස දැක්වූ සහාය අගය කරන අතර ඉදිරියටත් එම සුහද බව හා සහාය වර්ධනයවීම ඒකාන්තයි. තානාපති මහින්ද මෙම තනතුරට පත්වීමෙන් දෙරට අතර සබදතා තරවූණා. අපේ විදේඹ සේවයත් ශක්තිමත් වූණා” යන්න අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රධායික සිංහල දෙමළ හා මුස්ලිම් ආහාර පාන වලින් ආරාධිතයින්ට සංග්‍රහ කල අතර සියලු සංස්කෘතීන්ට අයත් කලා සංගීත නැටුම් බෙර වාදන වලින් ද සැදෑව වර්ණවත් වූ අතර සියලු ආරාධිතයන් ඉන් ප්‍රමෝදයට පත් වූහ. ජයනාත වරකගොඩ අචිලා පෙරේරා චතුරි, සෙරන්ඩිබ් නර්තන කණ්ඩායම හා අංජලිකා එම ඉදිරිපත් කිරීම් සිදුකලහ. පිටු 54 කින් යුතු වර්ණවත් සමරු පොතක් හා ශ්‍රී ලංකාවේ තේ පාර්සලයක් ද සියලු ආරාධිතයන්ට බෙදා දුන්හ.

SendShareShare
Previous Post

විපක්ෂනායක කාර්යාලයේ මේ මේසේ දෙපැත්තේ ඉඳගෙන IMF එකත් එක්ක අපි කතා කළා! සජිත් මූණටම පීටර් බෲවර්ට කිව්වා! ඔහු තිගැස්සුණා.. ආයෙත් ඒක ඇහුවා! සජිත් ආයෙත් ඒක මූණටම කිව්වා! හර්ෂ රහසක් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ජැක්සන් යන්න ගිහින්! I Sri Lanka Latest News

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper