• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිරිපිටි-තිරිඟුපිටි-ගෑස්-සිමෙන්ති මිල වැඩි කරන්න වෙනවා! ඇමැති තහවුරු කරයි!

September 21, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ගාණ තීන්දු කළේ තුනම බේරගන්න!
Share on WhatsAppShare on Facebook

කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් හා සිමෙන්ති මිල ගණන් වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ජා පැවැත්වෙන බවත්, එම සාකච්ඡාවලින් පසු ලැබෙන තීරණය මේ සතියේ දැනුම් දෙන බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

අද (21) කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මේ ගැන ප්‍රකාශ කළේ ය.

සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,

අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව ලෝක වෙළෙඳපොළේ මිල වැඩි වීම අනුව යම් කිසි ආකාරයකට වැඩි වීමකට යන්න සිදු වෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි මේ සුමානේ තීරණයක් ගන්නවා. විශේෂයෙන්ම සහල්, පිටි, කිරිපිටි, ගෑස් , සිමෙන්ති පිළිබඳව අපි මේ සුමානේ අපි අවසාන තීරණයක් ගන්නවා

මේ අතර පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා ගැන රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේ ය.

සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,

ප්‍රශ්නය,

නිලධාරීන් අස් වෙනවා දිගින් දිගටම ඔබතුමා බලපෑමක් කළා ද ?

සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,

මොනම ආකාරයකවත් බලපෑමක් කරලා නැහැ. අද එතුමා අධ්‍යක්ෂවරයා ඉල්ලා අස්වීමක් කරනවා කියලා දැනුම් දීමක් කරලා තියනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට අයිතියක් තියනවා විවිධ තනතුරුවලදී විවිධ අවස්ථාවලදී ඉල්ලා අස්වෙන්න.

ප්‍රශ්නය,

නිලධාරීන් කියන්නේ හිතට එකඟව වැඩ කරන්න බැහැ.

සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,

ඉතින් ඒක තමයි ඒක එළියට ඇවිල්ලා කියන්න ඕනි කරුණු මොනවාද කියලා.

SendShareShare
Previous Post

අපේ අයට කුවේට්වල රස්සාවල් දෙන්න! ගෝඨා කුවේට් අගමැතිගෙන් ඉල්ලයි!

Next Post

ගෝඨා දෙමළ ඩයස්පෝරාව එක්ක සාකච්ජාවට යන්න හදන එකට සතුටුයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper