ආණ්ඩුව සමග සහ ජනාධිපතිවරයා සමග තමා හැප්පෙන්න සුදානම් නැති බවත් රටේත් ජනතාවගේත් ලක්ෂ 220 ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ප්‍රායෝගික ප්‍රගතිශීලී සේවාවක් ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසිය.Sri Lanka Latest News
එජාපය සමග පමණක් නොව අනිකුත් පක්ෂ සමග ප්‍රතිපත්තිමය වශයෙන් එකතු වී ඇති බවත් එය පක්ෂ සමග එකතු වීමක් නොවන බවත් සෑමවිටම රටට වැදගත් වන වැඩකොටසක් වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.










