• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා ජනාධිපතිකමේ තියාගෙන හදන අන්තර්වාර ආණ්ඩුවලට අපි නෑ! අනුර ජවිපෙ මතය ප්‍රසිද්ධියේම කියයි!

April 26, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉරිදා සවස 3ට මුළු රටම පාරට බහින්න සූදානම් වෙද්දි අනුර කුමාර මිනිස්සු බය කරන්නේ ඇයි? මොකද්ද මේ නිවේදනයේ තේරුම?
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුරයේ තබාගෙන අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ එවැනි කිසිදු යෝජනාවකට පක්ෂය කිසිසේත් එකඟ නොවන බවයි.

මහජනතාවගේ ප්‍රධානතම ඉල්ලීම ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීම බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා ජනතාව විවිධ දුක් ගැහැට මැද වුවද බලයේ රැඳී සිටීමට ජනාධිපතිවරයා උනන්දු වන බවද පැවසීය.

රටේ ස්ථාවරත්වය තවදුරටත් පිරිහී ගියත්, විවිධ දුෂ්කරතා නිසා මහජනතාව පීඩාවට පත්වුණත්, පාලනය බිඳ වැටුණත්, ගෝඨාභය රාජපක්ෂ බලා සිටින්නේ බලයේ රැඳී සිටීමටයි,” යැයි ඔහු පැවසීය.

“සහෝදර පුතුන්ගෙන් සැදුම්ලත් මේ පාලනය රටේ ජනතාව විසින් අවසන් කළ යුතුයි. මහජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට සහ ජාතිය ගොඩනැගීමට රජයට නොහැකි බව පුන පුනා ඔප්පු වී තිබෙනවා,” යැයි ඔහු පෙන්වා දුන්නේය.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියා සිටියේ ජනාධිපතිවරයා සහ ඔහුගේ රජය ඉල්ලා අස්විය යුතු බවයි.

පාර්ලිමේන්තුව යටතේ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවා ඉන්පසු මැතිවරණයක් කැඳවීම අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.

වත්මන් අර්බුදය විසඳිය හැක්කේ ජනතාවගේ ආශිර්වාදය ඇතිව නව රජයක් පිහිටුවීමෙන් පමණක් බව කී දිසානායක මහතා ආණ්ඩුව ඉවත් නොවන්නේ නම් එම තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා ජනතා බලය යෙදවිය යුතු බවද වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

පා ගමනට මහ සෙනගක්! උදේ 9ට නුවරින් පටන් ගත්තේ! පේරාදෙණියට ආවේ දවල් 2ට! (PHOTOS)

Next Post

ගෝඨාගෝගමට අමතරව අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ‘මයිනාගෝගම’ ඉදිවෙයි! (VIDEO)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper