• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පා ගමනට මහ සෙනගක්! උදේ 9ට නුවරින් පටන් ගත්තේ! පේරාදෙණියට ආවේ දවල් 2ට! (PHOTOS)

April 26, 2022
in Exclusive
Reading Time: 11 mins read
A A
පා ගමනට මහ සෙනගක්! උදේ 9ට නුවරින් පටන් ගත්තේ! පේරාදෙණියට ආවේ දවල් 2ට! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

ජනපීඩක දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජනබලවේගය විසින් සංවිධානය කරනු ලබන “සමගි බල පා ගමන” අද මහනුවරින් ආරම්භ විය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයින් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම පා ගමනට එක්ව සිටියහ. 

අද පෙරවරු නමයට මෙම පාගමන ආරම්භ වූ අතර ඊට පැයකට පමණ පෙර සිටම දහස් ගණනක ජනකායක් මහනුවර නගරය වෙත පැමිණෙමින් සිටියහ.මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ආසන සියල්ල ආවරණය වන පරිදි පැමිණි ජනකායගෙන් පෙරවරුවේ මහනුවර නගරය පිරී ඉතිරී ගියේය.පෙරවරු 8 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ පෙළපාලිය පෙරවරු නමය හමාර වන තෙක් ආරම්භ කිරීමට නොහැකි වූයේ ඊට එක්ව සිටි විශාල ජනකාය හේතුවෙනි.මහනුවර පොදු වෙළඳපළ අබියසින් ආරම්භ වූ පෙළපාලිය පේරාදෙණියට ළඟා වන විට දහවල් 2 පමණ විය.

පැමිණි  සිටි විශාල ජනකාය හේතුවෙන් සංවිධායකයින්ට පාගමනේ පෙළපාලිය  හසුරුවා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර හරින් ප්‍රනාන්දු,මනුෂ නානායක්කාර,කිංස් නෙල්සන්,නලින් බණ්ඩාර,හර්ෂද සිල්වා ඇතුළු මන්ත්‍රීවරු පෙළපාලිකරුවන් හා හැසිරවීමේ කටයුතුවල යෙදෙනු දැකිය හැකි විය

මග දෙපස සිටි ජනතාවගෙන් පෙළපාලියේ ගමන් ගන්නා පිරිස්වලට දිරිගැන්වීම් මෙන්ම සටන් පාඨ කියමින් සහයෝගය ද ලබා දෙනු දැකිය හැකි විය.බොහෝ ස්ථානවල සිසිල් පැන් ලබා දෙමින් පෙළපාලි කරුවන් ගේ විඩාව සංසිදුවා ගැනීමට මග දෙපස සිටි පිරිස් උනන්දුවෙන් දායක විය.

මාර්ගයේ ගමන් කරමින් තිබුණු වාහන වලින් ද එවැනිම සහයෝගයක් හිමිවිය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආසන්නයට පෙළපාලිය පැමිණෙන විට විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයේ ජනතාවාදී බුද්ධි මණ්ඩපයට අනුබද්ධ විශාල පිරිසක් එක්ව විපක්ෂ නායකතුමන්ව පිළිගනු ලැබීය.

අද පෙරවරුවේ පළමුව මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගත් අතර ගරුතර මහා සංඝරත්නය විසින් ආශිර්වාද පිරිත් සජ්ජායනාවක් පවත්වා විපක්ෂ නායකතුමාට ආශිර්වාද කරනු ලැබූහ.

ඉන් අනතුරුව විපක්ෂ නායකතුමා ඓතිහාසික නාථ දේවාලය වෙත පැමිණ දේවාශීර්වාදය ද ලබා ගත්තේය.

ඉන් අනතුරුව මහනාහිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාද ආශිර්වාදලත් විපක්ෂ නායකතුමා දැවැන්ත පෙළපාලියට එක්විය.

මහනුවර,පේරාදෙණිය,කිරිබත්කුඹුර,පිළිමතලාව,කඩුගන්නාව හරහා මාවනැල්ලෙන් පළමු නැවතුම සටහන් කළ සමගි බල පා ගමන අද ගලිගමුව දක්වා ගමන් කරනු ඇත.

එය ලබන තිස් වැනිදා කොළඹට සේන්දු වීමට නියමිත අතර මැයි පළවෙනි දා “නිදහසේ අරගලය මැයෙන් “සියවසේ මැයි රැලිය” පැවැත්වේ. 

SendShareShare
Previous Post

නුවර ඉඳන් එන සජබෙ පා ගමනට සාටකයක් දාගත්ත ලොකු කාක්කෙක් එකතු වෙයි! (VIDEO & PHOTOS)

Next Post

ගෝඨා ජනාධිපතිකමේ තියාගෙන හදන අන්තර්වාර ආණ්ඩුවලට අපි නෑ! අනුර ජවිපෙ මතය ප්‍රසිද්ධියේම කියයි!

MORE NEWS

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.