• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තරගකාරීත්වය අයින් වෙනවා! ඩොලර් ගේනවා වෙනුවට කොමිස් ගහනවා! රටට පෙන්වන්නේ බොරුවක්! මේක වංචාවක්! එක මාෆියාවක් වෙනුවට තව මාෆියාවක් හදන්න යනවා! මේ දූෂිත පනත්වලට අත උස්සන්න අපි සූදානම් නෑ! කංචනගේ විදුලි පනත සජිත් පාර්ලිමේන්තුවේදී පතුරු යවයි! (VIDEO)

June 9, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
තරගකාරීත්වය අයින් වෙනවා! ඩොලර් ගේනවා වෙනුවට කොමිස් ගහනවා! රටට පෙන්වන්නේ බොරුවක්! මේක වංචාවක්! එක මාෆියාවක් වෙනුවට තව මාෆියාවක් හදන්න යනවා! මේ දූෂිත පනත්වලට අත උස්සන්න අපි සූදානම් නෑ! කංචනගේ විදුලි පනත සජිත් පාර්ලිමේන්තුවේදී පතුරු යවයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

තාප,ගල් අගුරු සහ ඩීසල් බලාගාර මිල අධිකයි. ඒක ඇත්ත. රටේ අනාගතය ඇත්තේ පුණර්ජනනීය බලශක්තිය මත. එහෙත්, ඊට මුවාවී කූඨ ලෙස තරගකාරීත්වය ඉවත්කොට පුනර්ජනනීය බලශක්තිය පාවාදීමේ කටයුත්තට සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය එකඟ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එය ප්‍රතිගාමී කටයුත්තක් බවත්, අර්බුදයට මුවාවී තමතමන්‍ට මුදලක් සොයාගැනීමේ න්‍යායපත්‍රය දිගැහැරෙමින් තිබෙන බවත් කී විපක්ෂනායකවරයා ටෙන්ඩර් පටිපාටියට බැහැරව ව්‍යාපෘති පාවාදීමේ දූෂිත කටයුත්තට සමගි ජන බලවේගය විරුද්ධ බවත් සදහන් කර සිටියේය.

අද වන විට පැනනැගී ඇති බල ශක්තිය අර්බුදය සහ එහි සැඟවුණු මාෆියාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරනු ලැබීය.

SendShareShare
Previous Post

රාජපක්ෂවරුන්ට නමය නපුරු වූ හැටි! අරගලය ඇරඹුණේ අප්‍රේල් 9..! මහින්ද ගෙදර ගියේ මැයි 9..! බැසිල්ට ගෙදර යන්න වුණේ ජුනි 9…! ජූලි 9 කාට ගෙදර යන්න වෙයිද?

Next Post

මෛත්‍රීගේ ලියුමට පුටින් හැරෙන තැපෑලෙන් උත්තර එවයි! කයිය නොගැහැව්වට මෛත්‍රීට නම් ජාත්‍යන්තරයේ පිළිගැනීමක් තියෙනවා වගේ!

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයත් ජාතික ඩෙංගු මර්දන ඒකකය,...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.