• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අපි ඉවරයි සර්… අපිව බේරගන්න…’ කුරුඳු ගොවියො සජිත්ගෙන් ඉල්ලයි! ‘ගොවියො ආණ්ඩුවට සාප කරනවා…!’ සජිත් ප්‍රසිද්ධියේම කියයි! (VIDEO & PHOTOS)

October 15, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
‘අපි ඉවරයි සර්… අපිව බේරගන්න…’ කුරුඳු ගොවියො සජිත්ගෙන් ඉල්ලයි! ‘ගොවියො ආණ්ඩුවට සාප කරනවා…!’ සජිත් ප්‍රසිද්ධියේම කියයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ඇතුළු සියල්ල සර්ව සම්පූර්ණයි කියා වායු සමීකරණය කළ පාර්ලිමේන්තුව ඇතුලේ මැති ඇමතිවරුන් කයිවාරු ගැසුවාට මහපොළොව ඇතුලේ එය සහමුලින්ම අසත්‍යක් බවත් තමන්ට අවශ්‍ය පොහොර ටික නැතිව ගොවිජනතාව සුසුම් හෙළමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ පෙන්වන ලෝකය ගොවිබිම තුළ නැති බව පැවසූ විපක්ෂ නායකතුමා මේ ව්‍යාජයට එරෙහිව ජනතාව ඒකාන්ත වශයෙන්ම පාඩම් උගන්වනු ඇතැයිද පැවසීය.

ලෝකයේ හොඳම කුරුඳු නිෂ්පාදකයා ලෙස කීර්ති නාමයක් දිනාගෙන සිටි ශ්‍රී ලංකාවට ආණ්ඩුවේ මේ හිතුවක්කාරී ක්‍රියාවලිය හේතුකොටගෙන බලවත් තර්ජනයක් එල්ල වී ඇති බවත් අත්‍යාවශ්‍ය පොහොර නැතිකම හේතුකොටගෙන කුරුඳු වගාවෙන් නිසි ප්‍රතිඵල නෙළා ගැනීමට ගොවියාට නොහැකි වී ඇති බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන “ගොවි හදගැස්ම” වැඩසටහනේ තවත් පියවරක් ලෙස අද (14) අම්බලන්ගොඩ මීටියාගොඩ කුරුඳු ගොවීන් හමුවී ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

ලෝකයේ ප්‍රධානතම කුරුඳු සැපයුම්කරුවන් ලෙසත්, ගුණාත්මක ම කුරුදු සැපයුම්කරුවා ලෙසත් කීර්තියක් ලබා සිටින ශ්‍රී ලංකාව මේ වන විට බරපතල ව්‍යසනයකට ලක්ව ඇති බව කුරුඳු ගොවීන් අනාවරණය කරනු ලැබීය. ඔවුන් පවසා සිටියේ ආණ්ඩුවේ පොහොර තහනම් කිරීමේ ප්‍රතිපත්තිය හේතුකොටගෙන තමන් බලවත් අසීරුතාවයකට පත්ව ඇති බවයි.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක, හිටපු මන්ත්‍රීවරුන් වන බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, විජයපාල හෙට්ටිආරච්චි ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙන්ම ප්‍රදේශයේ කුරුදු ගොවීන් රැසක් ද එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ලබන අවුරුද්ද විමල්ට අමාරු වන ලකුණු!

Next Post

අහුවෙන්න එපා පරෙස්සමෙන්! මුරුත්තෙට්ටුවේ හාමුදුරුවො කරන්නෙ ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක්! (VIDEO)

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.