ශ්‍රීලනිපය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ රනිල්ට හොද කියන පුද්ගලයන් ශ්‍රීලනිපයේ සිටිනතාක් පක්ෂයට අනාගතයක් නැති බවය.










