නවසීලන්ත අගමැති ධූරය දැරූ වසර 2ක කාලය ඇතුළත තමන් රටට කළ වැඩ සියල්ල විනාඩි 2ක් ඇතුළත සිය රටවැසියන්ට ඉදිරිපත් කිරීමට නවසීලන්ත අගමැතිනිය වන ජසින්ඩා ආර්ඩ්න් මහත්මිය කටයුතු කළාය.
මෙම වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි වේගයෙන් සැරිසරමින් විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත.
කෙසේවෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඊයේ දිනයේ ජාතිය අමතා කතා කළ අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් නිර්මාණය වී තිබේ.
විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාව පැයකටත් අධික කාලයක් පුරා සියලුම නාළිකාවල විකාශය කොට තිබිණ.
ජනාධිපතිවරයා ජාතිය ඇමතූ වීඩියෝව.










