• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බලාපල්ලා! කියවපල්ලා! ඉගෙනගනිල්ලා වෙනිසියුලානු පාඩම! නැත්නම් වැනසියල්ලා…! Sri Lanka Latest News

January 17, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
බලාපල්ලා! කියවපල්ලා! ඉගෙනගනිල්ලා වෙනිසියුලානු පාඩම! නැත්නම් වැනසියල්ලා…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ කැරකස්හි අගනුවර වෙනිසියුලානු ජනතාව ලක්ෂ ගණනක් ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිය රටට එරෙහිව එල්ල කරන ලද තිරස්චීන ප්‍රහාරයට එරෙහිව පසුගිය දින 9ය පුරාවට මෙන්ම අද දිනයේද උද්ඝෝෂණය කරන ආකාරයයි. මදුරෝ ජනාධිපතිවරයාට පක්ෂ සහ විපක්ෂ සියලු කණ්ඩායම් මෙහිදී පක්ෂ විපක්ෂ භේද නොසලකා එකතුවී සිටිනු දක්නට ලැබෙයි. ලංකාවේ අනාගතය යහපත් කිරීමට නව දේශපාලන ව්‍යපාරයක අවශ්‍යතාව දැනෙන සැමටම වෙනිසියුලානු ජනතාවගෙන් ඉගෙනගත හැකි පාඩම් බොහෝය.
රටත් රටේ අනාගතයත් වෙනුවෙන් අභිමානවත්ව සිටගන්නා ජනතාවක් රටකට වාසනාවකි. අවාසනාවකට මෙන් ලංකාවේ මධ්‍යම පන්තිය අපගේ සමාජ ආර්ථික සහ දේශපාලන ක්‍රමය මගින් නිර්මාණය කරන්නෙම තම රට පිළිබඳ අභිමානයක් හෝ තම අනන්‍යතාව ඇති පිරිසක් ලෙස නොව ආනයනික වටිනාකම් පෙරටු කරගත් පිරිසක් ලෙසය. දිනෙන් දින විනාශයට යන මවු භාෂා අධ්‍යාපන ක්‍රමය විසින් දේශීය මධ්‍යම පන්තිය තව දුරටත් විදේශ රටවලට දත නියවන තැනකට තල්ලු කරමින් ඇත.Sri Lanka Latest News

අද අපගේ තරුණ ප්‍රජාව මෙන්ම වැඩිහිටියන්ද ඇමෙරිකානු අවශ්‍යතාවන්ට අනුව නැටවෙන දේශපාලන අතකොලු බවට පත්ව ඇත. සියල්ලන්ම ඇමෙරිකානු සමාජ මාධ්‍ය ඇල්ගොරිදම්හි සිරකරුවන්ය. අධ්‍යාපනයෙන් පමණක් නොව මාර්ග සලකුණුවලින් පවා අපගේ ඉතිහාසය ගැළවෙමින් ඇත. ඒ සමගම අපගේ අනන්‍යතාවද අතුගා දැමෙමින් ඇත. සංස්කෘතිය රැකීමට යැයි කියාගෙන දඟලන සමහරුද අවසානයේ යැපෙන්නේ ඇමෙරිකානු සහචරයන්ගේ අරමුදල්වලින් බව බොහෝ දෙනා නොදනී. ඇමෙරිකානු ආධිපත්‍ය අධ්‍යාපනයේ කරන වියවුලට එරෙහිව සිංහල බෞද්ධ අනන්‍යතාව ඉදිරියට පෙන්වා ඇතුළෙන් ඇමෙරිකානු කල්ලිවල අන්තවාදී ව්‍යාපෘතියක් ඉදිරියට යමින් පවතී. ප්‍රශ්නය පමණක් නොව විසඳුමද අද අපට දෙන්නේ අපගේ මේ මාතෘ භූමිය තම අධිපත්‍යයට ගැනීමට උත්සාහ කරන විදේශ රටවල් සහ ඔවුන්ගේ දේශීය ඒජන්තයන්ය. ඇතැමුන්ට අවශ්‍ය ජාතීන් අතර ගැටුමක් දක්වා මේ අර්බුදය ඉදිරියට තල්ලු කිරීමය. එවිට කොටි පැරදවීමට එකතුවූ ජන කොටස් දෙකම විනාශ කළ හැකිය.

ශාසන සම්ප්‍රදාය වනසන භික්ෂු ප්‍රතිරූපකයන්ට දේශපාලනික තැන ලැබී ඇත. නමුත් රටත් ශාසනයත් වෙනුවෙන් හඬ නගන භික්ෂුන් අද වනචාරීන් ලෙස ප්‍රසිද්ධියේ හැඳින්වේ. රටේ ස්වාධිපත්‍යයේ සංකේත වන දළදා මාලිගාව මෙන්ම කතරගම දේවාලයද ග්‍රහණයට ගැනීමට ඇතැමුන්ට වුවමනා වී ඇත. ඇතැමුන් දුරදිග නොබලා තමන්ගේ දේශපාලන ව්‍යාපාරයට සදාකාලිකව බලයේ සිටිය හැකි මනෝ රාජ්‍යයක් ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකා ජාතික රාජ්‍ය දියකරමින් පවතී. එය තමන්ගේ අධිපතිවාදයට රට යටත් කිරීමට බලාගෙන සිටින විදේශ බලවේගවලට තවත් වැඩි වැඩියෙන් ඉඩකඩ සදා දෙමින් ඇත.

කිසිදු දේශපාලන පක්ෂයකට හෝ නායකයකුට රට පවතින දුරදාන්තභාවයෙන් මුදාගැනීමට වැඩපිළිවෙළක් ඇති බවක් නොපෙනේ. රටේ ජනතාවද එදිනෙදා ජීවිතයේ කටුක යථාර්ථය හමුවේ රට අමතක කෙරෙන තැනකට තල්ලුවෙමින් ඇත.

අප ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මෙන්ම වෙනිසියුලාවෙන්ද, ලිබියාවෙන්ද, චීනය මෙන්ම ඉන්දියාවෙන්ද වැදගත් පාඩම් උගත යුතුව ඇත. එසේ නොවෙතොත් ලොව පැරණිම ජාතික රාජ්‍ය වන ලංකාවේ අවසානය අපගේ ජීවිත කාලය තුළ සටහන් වන තෙක් බලාගෙන සිටි අමනයන් පිරිසක් ලෙස අප සියල්ලෝම ඉතිහාසගත වනු ඇත.
රටෙත් අපෙත් අනාගතය යහපත් කෙරෙන නව දේශපාලන වැඩපිළිවෙළක් හා රටේ ප්‍රශ්න සඳහා ප්‍රයෝගික විසඳුමක් ගෙනෙන වැඩසටහනක් සැකසීම උදෙසා ජනතාව පෙරමුණු ගත යුතුව ඇත.

සංඛ චන්දිම අභයවර්ධන

SendShareShare
Previous Post

පාස්කු මහමොළකාරයා වගේද 6 වසරේ මහමොළකාරයා! ඉස්ස බිග් කුච්චන්! Sri Lanka Latest News

Next Post

ජගත් ඔයා ඉන්නම ඕනෙ කෙනෙක්! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.