• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු මහමොළකාරයා වගේද 6 වසරේ මහමොළකාරයා! ඉස්ස බිග් කුච්චන්! Sri Lanka Latest News

January 17, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ත්‍රෛනිකායික භික්ෂු එකමුතුව සජිත්ට සහාය පළ කරන්න තීන්දු කරයි! දසදහසක් විහාරස්ථානවලට සජිත්ගේ පණිවුඩය අරන් යන්න සූදානම් වෙයි! රටට සාපයක් වෙච්ච ජවිපෙ කවදාවත් නැතිව අද බෞද්ධ වෙලා! කැමරාකාරයන්ට හොරෙන් මහනාහිමිවරු හමුවෙන්න යන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය ආණ්ඩු සමයේ රට තුළ සිදුවූ මහාපරිමාණ වංචා මෙන්ම මනුෂ්‍ය ඝාතනවල මහමොළකරුවන් හෙළිදරව් කරන බව පවසා බලයට පැමිණි වත්මන් ආණ්ඩුවට, 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් කළ පුද්ගලයාව හෝ හෙළිදරව් කරගැනීමට නොහැකි වී ඇති බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා. උන්වහන්සේ ඒ බව සඳහන් කළේ බීබීසී සිංහල වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ සඳහන් කළහ.

ආණ්ඩුව මහ මොළකරුවෝ අල්ලන්නනේ ආවේ. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ අප්‍රේල් 21ට ඉස්සෙල්ලා ඉදිරිපත් කරනවා කියලනේ ආවේ. හැබැයි තාම බැරි වුණා හය වසරේ මහ මොළකාරයා අල්ලගන්න. මේ පොත ගහපු එකේ මහ මොළකාරයා අල්ලන්න.

අල්ලන්න වෙන්නේ හොරෙක් ඉන්නව නම්නේ. මම නම් අල්ලන්න එන්නේත්, හොරාත් මමම නම්, මොනවද ඕකේ අල්ලන්න තියෙන්නේ? අයි මයිසෙල්ෆ් කියලා තමයි කියන්න වෙන්නේ බික් කුච්චන් කිව්වා වගේ.

අපි අහනවා අමාත්‍යාංශයෙන්, ඇමැතිතුමියගෙන්. මේකට වගකියන්න ඕනේ මාලිමා අධ්‍යාපන කමිටුව. මහාචාර්යවරු ඉන්නවා. කෝ ඒගොල්ලෝ තව වෙනකල් කටක් ඇරියේ නැහැ ඉස්සරහට ඇවිල්ලා. දැන් මේවට විශාල වශයෙන් යූ.ආර්.එල්. ඇඩ්‍රස් දාලා තියෙනවා. විශාල වශයෙන් කියු.ආර්. කේත දාලා තියෙනවා. මම කීප වතාවක්ම කිව්වා, 41ක් හෝ 42ක් තියෙනවා පළමුවැනි වසරේ විතරක් පළමුවැනි වාරයට අදාළව කියු.ආර්. කේත. එතකොට මේවා ඉගෙන ගන්න කෝ මෙවලම් පාසල්වලට?

මහබැංකු වාර්තාව කියන්නේ 14.2%යි මේ තාක්ෂණික මේවලම්, උපාංග පහසුකම් පාසල්වල තියෙන්නේ කියලා. එතකොට කොහොමද සමානාත්මතාව ගැන කතාකරන්නේ? එතකොට මේ කුලුනුවලින් භෞතික සම්පත් කුලුන දැන් සම්පූර්ණ වෙලාද තියෙන්නේ? ඒකත් නැහැ.

ඊළඟට විෂයමාලා සංවර්ධනය. මේ පොත් ඔක්කොම ගහලා දැන් සීල් කරලා, බෙදලා ඔක්කොම කියන්නේ මේ අප්‍රේල් 10 වැනිදා වෙනකම් විතරයි. මේ පොත උගන්වන්නේ අප්‍රේල් 10 වැනිදා වෙනකම් විතරයි. ඉන් එහාට මොඩියුල්ස් නැහැ. ඒවාට මොන කුණුහරුප එනවද කියලා අපි දන්නෙත් නැහැ. ඒවා ප්‍රින්ට් කරලා තියෙනවද කියලා දන්නෙත් නැහැ. එතකොට ගුරුවරයා දැන් පුහුණු කරලා තියෙනවනේ මාස තුනේ. මේ පළමුවැනි වාරයට විතරයි. එතකොට මේසා විශාල ධනස්කන්ධයක් ආයේ දෙවැනි වාරයටත් වියදම් කරන්න ඕනේ. ආයේ තුන්වැනි වාරයටත් වියදම් කරන්න ඕනේ. මේකෙම තියෙනවනේ ප්‍රතිසංස්කරණවල තියෙන අසාර්ථකකම.

ඒ කියන්නේ අවුරුද්දකටවත් සූදානම් වෙන්නේ නැතුව අවුරුද්දට අදාළ මොඩියුල්ස් ටිකවත් හදාගන්නේ නැතුව, ප්‍රින්ට් කරන්නේ නැතුව මේ එක වාරයයි. පළවෙනි වාරයයි. ජනවාරි 20 පටන් ගන්න තියෙන්නේ. අප්‍රේල් 10 නිවාඩු දෙන්න තියෙන්නේ. මැද නිවාඩුවක් හම්බවෙනවා සාමාන්‍ය පෙළ විභාගයට. හරියටම දින 42යි මගේ මතකය හැටියට පාසල් පවත්වන්න තියෙන්නේ හය වසරට. ඔය 42 තුළ කරන්න ඕනෙ දේවල් ටික විතරක් දාලා, පර්චස් එකක් වපුරලා අක්කර 10ක් වැපුරුවා වගේ අස්වැන්න ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මොකක්ද මේ විහිළුව? මම විශ්වාස කරන මේ ගැටලුව හොඳ ප්‍රවේශයක් අපිට ප්‍රශස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සඳහා. ඇයි? මේ රටම අවදි වෙලා. රටම මොඩියුල්ස් කියවනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි මවුපියෝ පවා බලනවා තමන්ගේ දරුවාට කුණුහරුප උගන්වනවද කියලා එකක් හොයනවා. ඒක හොඳයිනේ. අගමැතිතුමිය කිව්වාට මේ පුංචි වැරැද්දක්, ඒවා ප්‍රවර්ධනය කරන්න එපා කියලා. නැහැ. මම විශ්වාස කරනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් විය යුත්තේ මෙබඳු සමාජ කතිකාවතක් එක්ක කියලා.

SendShareShare
Previous Post

සමලිංගික නීතියෙන් විජයදාස ගැළවුණු හැටි! මට ඉන්න දුන්නෙම නෑ! ඒත් මම කළේ නෑ! Sri Lanka Latest News

Next Post

බලාපල්ලා! කියවපල්ලා! ඉගෙනගනිල්ලා වෙනිසියුලානු පාඩම! නැත්නම් වැනසියල්ලා…! Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.