• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දත්ත මැකුණේ මේ හොරකම් නිසාද? පී.සී.ආර්. කට්ටලවලිනුත් කෝටි 12ක ගැහිල්ලක්!

November 8, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
චීන PCR යන්ත්‍රයක් කැඩෙයි: හදන්න චීනෙන් ගෙන්වන්න යයි: මගඩියක් ගැන තොරතුරු
Share on WhatsAppShare on Facebook

වෙළඳපල සාමාන්‍ය මිල ගණන් නොසලකා හැර, ඉහළ මිලක් ඉදිරිපත් කළ ලංසුකරුවකුගෙන් පී.සී.ආර් කට්ටල මිලදී ගැනීම නිසා රජයට රුපියල් කෝටි 12කට අධික (රුපියල් මිලියන 125ක) පාඩුවක් සිදුව ඇතැයි 2020 විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ.

2020 වසරේ අවස්ථා තුනකදී පී.සී.ආර් කට්ටල 328ක් මෙලෙස ඉහළ මිල ගණන් යටතේ මිලදීගෙන ඇතැයි ද එහි දැක්වේ.

මෙම විගණන වාර්තාව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගිය සතියේ භාර දී ඇත.

එම මිලදී ගැනීම් කර ඇති කාලයේදී පී.සී.ආර් කට්ටලයක සාමාන්‍ය මිල රුපියල් 1,850ක් වුවත් එම කට්ටල මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් අංශය වෙනුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව රුපියල් කෝටි 76කට වැඩි මුදලක් (රුපියල් මිලියන 762.96ක්) වැය කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

අවම මිල සහිත ලංසු යටතේ ලබාදීමට නියමිත පී.සී.ආර් කට්ටල පවතින පී.සී.ආර් යන්ත්‍ර සමඟ නොගැළපීම නිසා ඒවා ප්‍රතික්‍ෂේප කර ඇතැයි සඳහන් වන අතර තාක්‍ෂණික ඇගයීම් කමිටුව ඇතැම් සමාගම්වලට වාසිදායක අයුරින් කටයුතු කර ඇත්තේ පැවති හදිසි තත්වය හා වෛද්‍ය පර්යේෂණ ආයතනය භාවිතා කරන යන්ත්‍ර වර්ගය හා අතීත අත්දැකීම් සළකා බවත් පැවසේ.

ලංසු කැඳවීමට පෙර නිවැරදි ලෙස එම කට්ටලවල විශේෂතා ද භාවිතාවන යන්ත්‍රවලට අනුරූප වන අයුරින් සූදානම් කර තිබී නැති බව වාර්තාවේ දැක්වේ.

තාක්‍ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත අමාත්‍යාංශයේ විශේෂ ප්‍රසම්පාදන කමිටුව ඉහළ ලංසුකරුවකුගෙන් මිලදී ගැනීම් කිරීමට නිර්දේශ කර ඇත්තේ රුපියල් කෝටි 12.5ක පාඩුවක් විඳිමින් බව ද එහි සඳහන් වේ.

SendShareShare
Previous Post

දැන්ම තියා සූදානම් වෙන්න! ගංගා 9ක් ගලන්න ඔන්න මෙන්න!

Next Post

ගොවියො 26 පාර්ලිමේන්තුව වටලන්න සූදානම්!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper