අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙක්ට වරෙන්තු නිකුත් කර තිබේ.Sri Lanka Latest News
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම, රත්කරව්වේ ජිනරතන හිමියන්ටයි.
ඔවුන්ට අදාළ නඩුවකට මෙම තිදෙනා උසාවියට නොපැමිණීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.