චීනයේ සයිනොපෙක් සමාගම විසින් පවරාගනු ලැබූ පළමු ඉන්ධන පිරවුම්හල ඊයේ දිනයේදී මත්තේගොඩ ප්රදේශයේදී විවෘත කරනු ලැබිණ.Sri Lanka Latest News
එහිදී ආරම්භක අවස්ථාවේදී වට්ටමක් ලෙස රුපියල් 3ක් අඩුවෙන් ඉ ලබා දීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඉන්ධන හල් 150ක් මෙහිදී සයිනොපෙක් සමාගමට ලබා දීමට නියමිතව ඇත.










