• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වහාම අත්අඩංගුවට ගනු! ගෝඨාගේ එක රටක් එක නීතියක් බළකායේ සභාපති ඥානසාර හිමිට වරෙන්තු!

October 14, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ජනාධිපතිගේ එක රටක් එක නීතියක් බළකායේ ප්‍රධානී ඥනසාර හිමියන්ට නඩුවක් වැටෙයි! නීතිපති දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්ව වහාම අත්අඩංගුවට ගන්නා ‌ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද දිනයේ අධිකරණය මගින් වරෙන්තු නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

මුස්ලිම් ප්‍රජාවගේ සිත රිදවීමට කටයුතු කොට ඇති බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් අද දින පැවැති අධිකරණ විභාගයට උන්වහන්සේ නොපැමිණීම හේතු කොටගෙන මෙසේ අධිකරණය මගින් වරෙන්තු නිකුත් කොට තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ එක රටක් එක නීතියක් කාර්ය සාධක බළකායේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේද ඥානසාර හිමියන්ය.

SendShareShare
Previous Post

අයිතිකාරයා මාන්නප්පෙරුම මහත්තයාලු! ජීප් එක හාමුදුරුවන්ගෙලු! විකුණන්න ගෙනිච්චේ ජයසේකර කියලා කාන්තාවක්ලු! V8 එක විකුණලාලු! සල්ලි හම්බවුණේ නැහැලු! අනේ අපේ හාමුදුරුවනේ..! (VIDEO)

Next Post

පිටි මිල 85කින් බහී! දැන්වත් පාන් කෑල්ලක් කන්න පුලුවන් වෙයිද?

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper