• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දෙ දාන්න පටන් ගත්තා! මේ පාර ඡන්ද වැඩිවෙන්නේ කාටද? මෙන්න අවසන් ප්‍රතිපලය!  I Sri Lanka Latest News

May 6, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.Sri Lanka Latest News

ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද පෙරවරු 7.00 ට දිවයින පුරා මධස්ථාන 13,759 කදී ආරම්භ වීමට නියමිතය.

ඡන්ද විමසීම පස්වරු 4.00 දක්වා පැවැත්වෙන අතර ඡන්ද විමසීමෙන් අනතුරුව මධ්‍යස්ථාන 5,783කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

පළාත් පාලන ආයතන 339ක් සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඡන්ද දායකයින් එක් කෝටි 71 ලක්ෂ 56,338 දෙනෙකු සුදුසුකම් ලබා සිටී.

මෙවර මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 75,589 දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර ඉන් සභිකයින් 8,287 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිතය.

මේ අතර මැයි 06 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳ මේ වනවිට සියලු දෙනාගේම අවධානය යොමුව තිබේ.

ඒ, මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය සියලු දේශපාලන පක්ෂවල ඉදිරි පැවැත්ම තීරණය කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබීම නිසාය.

ඒ අනුව බොහෝ දෙනා බලා සිටින්නේ මීට මාස 06කට පෙර පැවැති මහ මැතිවරණයේදී දැනට ජාතික තලයේ ක්‍රියාත්මක වන ප්‍රධාන පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රතිඵලයම මෙවරත් ලබාගනු ඇද්දැයි කියාය.

2024 නොවැම්බර් මාසයේ පැවැති මහ මැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය ඡන්ද 6,863,186ක් ලබාගත් අතර, එය ප්‍රතිශතයක් ලෙස 61.56%කි. එහිදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය ලබාගත්තේ ඡන්ද 1,968,716කි. එය 17.66%ක ප්‍රතිශතයකි.

එම මැතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතාගේ ජාතික සංවිධායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 350,429ක් ලබාගැනීමට සමත් වූ අතර, එය ප්‍රතිශතයක් වශයෙන් 3.14%කි.
කෙසේ වෙතත් සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 178,006ක් පමණි. එය ප්‍රතිශතයක් වශයෙන් 1.6%කි.

ඒ අනුව, මෙවර පළාත් පාලන මැතිවරණයේදී මෙම පක්ෂ පසුගිය මහ මැතිවරණයේදී ලබාගත් මෙම ඡන්ද ප්‍රතිඵලයම ලබාගනු ඇද්ද, එසේත් නැත්නම් ඡන්ද අඩුවන්නේ කාටද, ඡන්ද වැඩිවන්නේ කාටද යන්න සම්බන්ධයෙන් සියලු දෙනාගේ දැඩි අවධානය යොමුව ඇති බවක් දැකගන්නට තිබේ.

SendShareShare
Previous Post

මෙන්න බලන්න මේවා කලින් දැක්කේ හොලිවුඩ් චිත්‍රපටවල පමණයි! දැන් කොළඹ ඉස්කෝල ඉස්සරහා සජීවීව මේවා දැකගන්න පුළුවන්! What is National Security? VIDEO I Sri Lanka Latest News

Next Post

බුදුන් වහන්සේගේ අතිපූජනීය ධාතු වෙන්දේසියට ඉන්දියාව හරස් වෙයි! වහාම ඉන්දියාවට සියල්ල බාරදෙන්න! වෙන්දේසි සමාගම වෙත නීතිමය ලිපියක්!  I Sri Lanka Latest News

MORE NEWS

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රට සෑම අතකින්ම දැඩි අවදානමකට ලක්ව ඇති බවත් ආර්ථික, සමාජීය පාර්ශ්වයෙන් මෙන්ම ජනතාවගේ ජන ජීවිත ආදිය විවිධ හේතූන් මත...

Read more
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper