අද (21) දහවල් 12 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 45% ඉක්මවා තිබේ. (Sri Lanka Latest News)vb
ඒ අනුව අද දහවල් 12 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පහතින් දැක්වෙයි.
කොළඹ 50%
නුවරඑළිය – 45%
ගාල්ල – 42%
මාතර – 35%
කුරුණෑගල – 50%
පුත්තලම – 42%
අනුරාධපුර – 50%
පොළොන්නරුව – 44%
මොනරාගල – 32%
ගම්පහ – 52%,
යාපනය – 35%,
මුලතිව් – 46%,
වවුනියාව – 51%,
මන්නාරම – 40%,
බදුල්ල – 40%,
රත්නපුර – 58%,
කෑගල්ල – 49%,
මඩකලපුව – 23%,
ත්‍රිකුණාමලය – 51%
adaderana










