• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශපාලන බලපෑම් මත මාරුකරපු කැලැවට – සතුන්ට ආදරේ කරන වනජීවී නිලධාරියා ඉල්ලා ගම්මු සටනක් අරඹයි! Sri Lanka Latest News

September 12, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
දේශපාලන බලපෑම් මත මාරුකරපු කැලැවට – සතුන්ට ආදරේ කරන වනජීවී නිලධාරියා ඉල්ලා ගම්මු සටනක් අරඹයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශපාලන අධිකාරියෙන් බලපෑම් එල්ල වී තිබූ හේරත්ගම වන අඩවි කාර්යාලයේ ස්ථානභාර නිලධාරීවරයා ලෙස රාජකාරි කළ චතුර ගුණරත්නට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.Sri Lanka Latest News

කෙසේ වෙතත් එම නිලධාරියාව යළි කහල්ල – පල්ලේකැළේ රක්ෂිත කලාපයට අනුයුක්ත කරන ලෙස එම ප්‍රදේශයේ ජනතාව අද පොල්පිතිගම ප්‍රදේශිය ලේකම් කාර්යාලයටද පැමිණ ඉල්ලීමක් කර තිබුණා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි කහල්ල – පල්ලේකැළේ රක්ෂිත කලාපයට අයත් හක්වටුණා ඔය වැව් රක්ෂිතයේ ජල පෝෂක ප්‍රදේශයේ ඇතැම් ස්ථාන විවිධ පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් අනවසරයෙන් අත්පත් කරගෙන සිටින බවට හිරු ප්‍රවෘත්ති පසුගිය අගෝස්තු 20 වැනිදා රට හමුවේ අනාවරණය කළා.

වැව් රක්ෂිතයේ ඇතැම් ස්ථාන අනවසරයෙන් අත්පත් කරගෙන සිටින එම පුද්ගලයින්ට එරෙහිව, හේරත්ගම අඩවිය භාර වනජීවි නිලධාරීන් නීත්‍යානුකුලව පියවර ගෙන තිබූ අතර, එම නිලධාරීන්ට දේශපාලන අධිකාරියෙන් බලපෑම් එල්ලවීමත් සමග හේරත්ගම අඩවියේ ස්ථාන භාර නිලධාරී චතුර ගුණරත්න එම අඩවිය අතහැර යාමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කළ ගම්වැසියන්ට එරෙහිවද පිරිසක් පන්සියගම පොලිසියට පැමිණිලි කර තිබූ අතර, ඒ අනුව පසුගිය 24 වැනිදා එම ගම්වාසීන් පොලිසියට කැඳවා තිබුණේ, විමර්ශනයක් සඳහායි.

හේරත්ගම අඩවියේ ස්ථානභාර නිලධාරීවරයා රාජකාරි සිදුකරන ආකාරය පසුගිය දිනක කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ විවේචනයට ද ලක්ව තිබුණා.

එවන් පසුබිමක හේරත්ගම අඩවියේ ස්ථාන භාර නිලධාරී චතුර ගුණරත්නට කුරුණෑගල වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ කාර්යාලයට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් එම නිලධාරියාව යළි කහල්ල – පල්ලේකැළේ රක්ෂිත කලාපයට අනුයුක්ත කරන ලෙස එම ප්‍රදේශයේ ජනතාව අද පොල්පිතිගම ප්‍රදේශිය ලේකම් කාර්යාලයට පැමිණ ප්‍රාදේශිය ලේකම්වරයා හමුවී ඉල්ලිමක් කළා.

SendShareShare
Previous Post

‘ලපයි සිපයි.. බිග් කුච්චන්..!’ අද දවසේ පාර්ලිමේන්තුවේ හොඳම කෑල්ල..! VIDEO I Sri Lanka Latest News

Next Post

කරන්දෙණිය ගේ ඇතුළෙම අම්මයි පුතයි මරලා! ඝාතනය අබිරහසක්! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.