ඉනුත් මාස 5 ඇතුළත සංචාරක හෝටල් 5000ක් සදහා බලපත්‍ර නිකුත් කළ බව විදේෂ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.Sri Lanka Latest News
එමෙන්ම දේශාපන හිතවතුන් සතුව වටිනා සංචාරක කලාපවල පැවැති බඉම් අක්කර 3000ක් දැනටමත් නිදහස් කරගෙන සංචාරකයන් සදහා ලබා දෙන බවද ඒ මහතා පැවසීය.










