රට බංකොලොත් කළේ කවුරුන්ද යන්න සොයා බැලීම සදහා පොහොට්ටුවේ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කළ කමිටුවෙන් ඉවත් වීමට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කටයුතු කොට ඇත. Sri Lanka Latest News
පවිතා වන්නිආරච්චි, මහින්දානන්ද අලුත්ගමගේ, ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්ත, රන්ජිත් බණ්ඩාර, ඩී.වී. චානක, ඉරාන් වික්‍රමරත්න, ශනක්‍යයන් රාසමාණික්කම් ඇතුලු පිරිසක් එහි සෙසු සාමාජිකයෝ වෙති.










