• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වවුනියාව බන්ධනාගාරය වසාදමයි! අධික තදබදය නිසා වසංගතයක් පැතිරිලා! Sri Lanka Latest News

August 1, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වවුනියාව බන්ධනාගාරය වසාදමයි! අධික තදබදය නිසා වසංගතයක් පැතිරිලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වවුනියාව බන්ධනාගාරය වහාම ක්‍රියාත්මක වන පරිදි අගොස්තු මස 15 වෙනිදා දක්වා වසාදැමීමට බන්ධනාගාර බලධාරීන් ඊයේ  (31)  තීන්දු කර ඇත. (Sri Lanka Latest News)

බන්ධනාගාරයේ රැඳවියන් හය දෙනකුට වසූරිය හා සමාන රෝගයක් වැළදීමත්, තවත් සැක සහිත රෝගීන් කීප දෙනෙකුත් බන්ධනාගාරයෙන් හමුවීමත් සමගම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත බන්ධනාගාරය වසාදමනු ලැබීය.

බන්ධනාගාරයේ සිටි සියළුම රැදිවියන්ට අවශ්‍ය ප්‍රතිකාර හා ඖෂධ ලබා දී ඇති අතර, රැඳවියන් සියලුම දෙනා එන්නත් කරණයටද ලක් කොට තිබේ.

මේ වනවිට ලංකාවෙන් වසූරිය රෝගය තුරන් කර ඇති පසුබිමක වැළඳි ඇත්තේ වසූරිය නම් එය වැළඳෙන්නට හැකි වන්නේ විදේශීය පුද්ගලයෙකුගෙන් බවත් මෙම රෝගය කුමක්ද යන්න පිළිබඳ දීර්ඝ ලෙස පරීක්ෂණ කරන බවත්  සෞඛ්‍ය අංශ කියයි.

වවුනියාවේ සෞඛ්‍ය බලධාරීන් බන්ධනාගාරය තුළට පැමිණ එහි  තත්ත්වය හා රෝගීන් නිරීක්ෂණය කොට අවශ්‍ය උපදෙස් බන්ධනාගර නිලධාරීන්ට ලබාදී ඇති අතර, එම නිලධාරීන් ප්‍රකාශ කළේ අධික රැදිවියන් පිරිසක් බන්ධනාගාරය තුළ සිටීම නිසා තත්ත්වය බරපතල විය හැකි බවය.

මීට වසර තුනකට පමණ පෙර සිට වවුනියාව බන්ධනාගාරයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන නිසා රැඳවියන් පිරිස අඩු කරන ලෙස හෝ බන්ධනාගාරයේ පහසුකම් වැඩිදියුණු කරණ ලෙස ඉල්ලීම් කීපයක්ම කෙරුණු නමුත් ඊට බලධාරීන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව බන්ධනාගාර නිලධාරියෙකු කියා සිටියේය.

වවුනියාව බන්ධනාගරයේ සිටි රැඳවියන් වසංගතය නිසා වෙනත් ආරක්ෂිත ස්ථාන වෙත මාරු කොට තිබේ.

lankasara

SendShareShare
Previous Post

ඊයෙ රෑ තෙල් මිල වැඩි කළා! අද ඉඳන් සිනොපෙක් තෙල් බෙදන්න පටන් අරන්! I Sri Lanka Latest News

Next Post

අපේ ගෙවල්වලට ගිනිතියලා අපේ මන්ත්‍රීවරු මැරුවට අපිට අළු මතින් නැගිටින්න පුළුවන්! අපි දේශපාලන නායකයෝ! අපිට හැංගෙන්න බෑ! අපි ජනතාවට නායකත්වය දෙන්න ඕන! ජොනී එළියට එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.